work from HOME marriage proposal

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    වෙලාවට ඩෙව් නොවී ඔප්ස් උනේ 😂 උබ හරි නැත්තම් මේ ලැබෙන වෙලාව ලැබෙන්නෙත් නෑනේ. ඔප්ස් නිසා නිදහසේ ඉන්නවා .
    :yes: Dev වලින් DevOps පැත්තට ගියපු එක තමයි මාත් මගේ ජීවිතේ ගත්ත හොදම තීරනේ... අදටත් සතුටුයි එදා ඒ ගත්තු තීරනේ ගැනනම්..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    :yes: Dev වලින් DevOps පැත්තට ගියපු එක තමයි මාත් මගේ ජීවිතේ ගත්ත හොදම තීරනේ... අදටත් සතුටුයි එදා ඒ ගත්තු තීරනේ ගැනනම්..
    මොනාද මේ 🤦 මේ කසාද ත්‍රෙඩ් එකක් devops ත්‍රෙඩ් වෙනම තියනවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    අමොර් අමෝර් උබ නේද අර IT උන් සැලරි ප්‍රසිද්ධියෙ දානවට එහෙම දාන්න එපා සැලරි confidential අනිත් කම්පැනි වල දෙන ගනන් දැනගන්නෙ නැතුව ඉන්න කම්පැනිය දෙන හිගන පඩියට හරි IT උන් වැඩකරං ඉන්න ඕන කියලා හැමිනුන උත්තමයා 😂 උබට IT උන් එක්ක මොකක් හරි කේස් එකක් තියනවද බං 😂 ඇත්ත කියපන් කෑල්ලව IT එකෙක් ඉස්සුවා නෙහ් 😂
    Screenshot_20221113_180836.jpg

    මුට It උන් එක්ක කැරිම ඇරියස් එකක් තියනවා 🤣 @Don GasCan සිරාවටම කෑල්ල පැනලා ගියාද අයිටී සීන් එකෙක් එක්ක ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    View attachment 189468

    මුට It උන් එක්ක කැරිම ඇරියස් එකක් තියනවා 🤣 @Don GasCan සිරාවටම කෑල්ල පැනලා ගියාද අයිටී සීන් එකෙක් එක්ක ?
    වෙන IT එකෙක්ගේ කෑල්ලක් නම් හොරකම් කරා . ඔයා එයා වගේ නෙමෙයි හොදට එනජි තියනවා කිව්වා 🥲
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    වෙන IT එකෙක්ගේ කෑල්ලක් නම් හොරකම් කරා . ඔයා එයා වගේ නෙමෙයි හොදට එනජි තියනවා කිව්වා 🥲
    එල එල මචන් පේනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    එල එල මචන් පේනවා
    ඇයි උබ පේන කාරයෙක්ද අංජනම් බලන එකෙක්ද.
    හැබැයි එලකිරියේ කොම්පුටර් හුම්තයමයන්ට සෑහෙන්න රිදිලා මගේ කමෙන්ට් එකට 😂😂 ඇත්ත තිත්ත බව දැන් පැහැදිලි
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,382
    4,255
    113
    Gampaha
    ඇයි උබ පේන කාරයෙක්ද අංජනම් බලන එකෙක්ද.
    හැබැයි එලකිරියේ කොම්පුටර් හුම්තයමයන්ට සෑහෙන්න රිදිලා මගේ කමෙන්ට් එකට 😂😂 ඇත්ත තිත්ත බව දැන් පැහැදිලි
    එකක් දැම්මා නම් කියන්න පුලුවන් අපිට රිදිලා කියලා තැන තැන එකම එක කියව කියවා යන එකෙන් කියන්න පුලුවන් කාටද රිදිලා තියෙන්නේ කියලා 🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,966
    113
    සේදවත්ත
    එකක් දැම්මා නම් කියන්න පුලුවන් අපිට රිදිලා කියලා තැන තැන එකම එක කියව කියවා යන එකෙන් කියන්න පුලුවන් කාටද රිදිලා තියෙන්නේ කියලා 🤣
    එකයි නේ දැම්මේ . කීයක් ෆයර් වෙලා කෝට් කරාද 😂😂😂😂 . මම ඉතින් රිප්ලයි කරා එකනේ ෆෝරම් එකක් කියන්නේ IT උත්තමයානෙනී 🥲.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,779
    113
    හිතළු , day dreaming

    රත්‍රන් වලට එකතු වෙන්නේ ගැලපෙන ලෝහ විතරයි..උඹ අඩුපාඩු තියාගෙන හෙන බලාපොරොත්තු වලින් බඳින්න යන්න එපා. ගැටුම්
    මොනවද බං අඩුපාඩු 🙄
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,201
    72,381
    113
    මාලඹේ
    මම මෙතන 1-2% ගැන නෙමෙයි කියන්නෙ 98% ගැන 🥲. ඇයි මේම ලංකාවේ අය හිතන්නේ දෙයක් කිව්වම . මම විතරයි සංකල්ප 🤦

    හරි හරි උබට නැග්ගත් උබව ගන්නේ පුක්ශණය කරන්නනේ. උබට වෙලා තියෙන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද වගේ දෙයක් 😂😂😂 .
    ------ Post added on Nov 13, 2022 at 3:18 PM
    රිදී ලද මොකෝ ජනේලයෙන් පුක දෙන්නේ පොන්ස් 🤣🤣