ගොඩ දෙනෙක් මේ දවස් වල ගෙදර ඉදන් වැඩ කරන නිසා, සෑහෙන්න කෝල් එහෙම ගන්න වෙනව ඇතිනෙ. Zoom, Teams වගේ.
ඉතින් හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි background noise එක, ගෙවල් වල පොඩි උන් කෑ ගහනව, එලවලු කාරයො, චූන් පාන් කාරයො නිස එන සද්ද, ගෙදර උන්ගෙ සද්ද බද්ද, ටීවී වගේ ඒවා.

හොද මයික් එකක් නැත්නම් background noise cancellation වගෙ features නෑ, මේ ප්‍රශ්නෙ විසදන්න NVIDIA එකෙන් දීල තියෙන්ව Solution එකක්,
Hardware requirement : NVIDIA GeForce, Quadro, TITAN GPU or RTX card
NVIDIA RTX Voice
RTX Voice භාවිතා කිරීම සඳහා, NVIDIA GTX හෝ RTX ග්‍රැෆික් කාඩ් එකක් තියෙන්න ඕන., Driver එක 410.18 හෝ ඊට වඩා වැඩි එකක් වින්ඩොව්ස් 10 latest උඩ පාවිච්චි කරන්න ඕන.
මේ application ටික support කරනව, තව ගොඩක් තියෙනව, මේ ටික අපිට ඇති මන් හිතන්නෙ.
Microsoft Teams
Skype
Zoom
Steam Chat
Google Chrome
Web Ex*
a. For NVIDIA RTX GPUs or higher, download NVIDIA Broadcast. (https://www.nvidia.com/en-us/geforce/broadcasting/broadcast-app/)
b. For NVIDIA GeForce GTX GPUs, download RTX Voice. (https://developer.nvidia.com/rtx/broadcast_engine/secure/NVIDIA_RTX_Voice.exe )
මේක install කරගෙන අපේ mic එකයි speaker එකයි configure කරගන්න.
Tab 1 – Microphone Configuration
Tab 2 – Speaker Configuration
Tab 3 – Web Cam Configuration
ඕන Effects ටික Add කරගන්න.
ඊට පස්සෙ පාවිච්චි කරන application එකේ configure කරගන්න ඕන.
Teams එකේනම් මෙහෙම හදාගන්න.
Speaker එක වෙනස් කරල අපිට ඇහෙන sound එකේ noise එකත් යම්කිසි දුරකට අයින් කරගන්න පුලුවන්.
අපි කියන එකේ Noise එක විතරක් අයින් කරන්න නම් මෙහෙම කලාම ඇති.
මගෙ ලැප් එකේ තියෙන්නෙ NVIDIA RTX 3060 කාඩ් එකක්, ඒකට හරි යන්න NVIDIA Broadcast තමයි දාල තියෙන්නෙ.
මේ Zoom.
මතක තියාගන්න ඕන එකක් තමයි, කෙලින්ම OS එකෙ default audio device උනත් වෙනස් කරල එක තැනකින් හදන්න පුලුවන්, හැබැයි ඒක කරන්න යන්න එපා, මොකද හැම Audio Input/output එකකටම අර effects ඇඩ් වෙනව. YouTube එකේ සින්දුවක උනත් noise අයින් කරන්න ට්‍රයි කරන නිස, සින්දුවෙ කෑලි නැති වෙනව.
මෙහෙම හදාගෙන බලන්න, ලොකු වෙනසක් තියෙයි.
මෙතනින් තමයි මමත් මුලින්ම බලගත්තෙ. (https://www.nvidia.com/en-us/geforce/guides/nvidia-rtx-voice-setup-guide/ )
තව application ගොඩක හදාගන්න විදිය මේ ලින්ක් එකෙන් ගිහින් බලාගන්න පුලුවන්.

Last edited: