ඒකනම් ශුවර් නෑ. හැබැයි YouTubeඑකේ තියෙනව කරන්න පුලුවන් කියල.Meka Nvidia GeForce MX330, NVIDIA GeForce 930MX wage GPU walata support da?
Setup කර ගත්තද?adee meke noice cancellation patta mchn...thanks![]()

NVIDIA GTX හෝ RTX ග්රැෆික් කාඩ් එකක් තියෙන්න ඕන
ow banz zoom eke test karalath baluwa pattaSetup කර ගත්තද?![]()


එල.ow banz zoom eke test karalath baluwa patta
mage gtx ekak nisa interface eka wenas uba daala thiyena secreenshots walata wada![]()
quality නන් කේස් එකක් නෑඑල.
Quality headset එකකුත් තිබ්බනම් කිසි කේස් එකක් නෑ. Samsung, Apple වගේ ෆෝන් වලට එන ඒවා සෑහෙන්න හොදයි.

ඒකනම් ශුවර් නෑ. හැබැයි YouTubeඑකේ තියෙනව කරන්න පුලුවන් කියල.
තේරුමක් නෑ, මාත් එහෙම තමයි පාවිච්චි කරේ.Bump,
mama teams eke background noice "high" option eka dagena inne
mama use karnne KRISP.AI kiyana tool eka, fully background noice cancell karanawa
ballo burana ewa, wahana sadda fully ma canceled - Graphic card ekak nathi ewunta meka shape
https://krisp.ai/
Demos - https://www.youtube.com/results?search_query=Krisp+Ai
Crack karaganna hati - https://www.youtube.com/results?search_query=+krisp+ai+unlimited
මේකත් සිරා, හැබැයි සල්ලි ගෙවල ගන්න එපැයි. මාසෙට පැය 4ක් මදි. Crack කරන්න ඕන නැත්නම්.Nvidia Grapics card neti ayata meka use krna puluwan,
krisp.ai
noise, webcam background support krnawa,
per month 4 hours free denawa.
ගොඩක් උන් ගාව හොද කාඩ් තියෙනව. නැත්නම් ඉතින් වෙන ටූල් එකක් දාල තමයි Noise remove කරගන්න වෙන්නෙ.dan ookata VGA card ekakuth oone ne