Workout Plan එකක් ගන්න ප්ලේස් එකක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඇඟෙ ෆැට් එක බන්, දැන් මාස දෙකක ඉඳලා කෑම පාලනය කරලා සෙල්ලම් කරනවා. meal මැනලා , TDEEE measure කරලා calories calculate කරලා කන්නෙ, මොන මගුලක්ද මන්දා ඒත් සැලකිය යුතු බරක් අඩු වෙන්නෙ නෑ. 2.5KG අඩු වෙලා තියෙන්නෙ. 😩 😩 😩

    ඒ නැතත් මෙහෙ එච්චර Gym quality නෑ, ඇඟ බලන්නෙ නැතුව schedule එකක් ලියලා දෙනවා ගහපන් කියලා. මට schedule එකක් ගන්න ප්ලේස් එකක් recommend කරන්න.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    තඩියා හූ
    චූටි හුත්ති :love:
    ඇග හොල්ලලා සෙස් කලානම් ජින් යන්න ඕනි නෑ
    ඔය කිව්වෙ මගුලක් :growl:
    weight traininig වලින් ඇග බස්සන්න බැහැ
    cardio කලේ මචන්,

    calary deficit ekak thiyagena yana eka thamai karanna thiyenne
    dieting and cardio thamai
    දැන් මම උදේ වේල එහෙමම අත ඇරලා ඉන්නෙ, රෑට egg සුප් එකක්, දවස්ල්ට බත් 100g - 200g කන්නෙ බන්, රෙද්ද බර බහින්නෙ නෑනෙ
    ------ Post added on Oct 25, 2024 at 7:54 PM
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    Questions:
    Umba daily workouts kochchara time ekak karanawada?
    Fatty Liver issues tyenawada?
    BMI eka kiyada?

    2.5Kg masa dekakata adu una kiyanne hondai. Oka umba intermittent fasting period eka wedi karoth thawa adu karaganna puluwan. Eg: 12 -> 16 hours wage. Oya atharathure, pipigna wage wedipura kapan bath aduma karala. Kiri, yoghurt wediya kanna epa or kannama epa.

    Fatty liver related nam, liver scan ekakin confirm karagena, Cycling, Swimming, Morning walks wage karapn. Morning walks thama advice karanne. Per day 40 minutes.

    Anika Gym schedule eka godak then wala karanne muscle cut karannai, fat build karannai okkotama eka denne. Rest period eka okkomagema ekai. Eka nisa 3-4 days regularly karala dawasak wage rest ekak ganin.

    https://www.muscleandstrength.com/workout-routines meken chart ekak generate karaganin. Nethnm ithin, gedara indan umbe body eke areas wala muscles analyze kara kara, ewata specific exercises karapn.

    Oya dekatama wada belly fat issue eka thama tyenne. Ethakota 30 mins wath umba time ekak thiyaganin everyday belly exercises karanna.

    Okkoma 40 mins (Walking) + 30 mins (belly) + 60-90 mins (Weight lifting).

    Mama nam alcohol ganna ekath neweththuwa dn 7 months walata wage kalin (Eketh improvement ekak tyenawa)

    Mama nam karagena yanne ohomai.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,268
    3,859

    belly exercise kala kiyla belly fat adu wenne naha mitto
    1729866645824.png
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    Calculate maintenance calorie and අඩු කැලරි ප්‍රමාණයක් ගන්න. Protien වැඩිපුර කන්න. Protien breakdown කරන්න සාපේක්ෂව ලොකු energy එකක් ඕනෙ වෙනව. ඒ වගේම දවසට at least 3 litres වතුර බොන්න. කෑව ගමන් warm water ටිකක් බිව්වම digestion වලට helpful. Cardio is the most important මචන්. අනිත් එක breathing practice. ලොකුවට හිතුවෙ නැති උනාට මාරම effect එකක් තියනව මේ දෙකේම. එලවලු පලතුරු සහ complex cards ගන්න. Gradually කරන දෙයක් කරන්න, force කරන්න එපා. Calorie අඩු කරන එක උනත් එහෙමයි. එකපාරම ලොකු ප්‍රමාණයක් අඩු කරන්න එපා.
    මාස දෙකට අඩුවෙලා තියන ප්‍රමාණය ලොකු අවුලක් නෑ වගේ.

    කාඩියෝ කරල ඇඟ බස්සන්න බෑ බං. කෑම තමා ප්‍රධානම දේ. Then resistance training. Do some research, use Ai tools and create your own schedule.
    Cardio තියෙන්නෙ ඇඟ බස්සන්න නෙවෙයි බන්. Health එකට. මොන exercise එක කරන්නත් cardio health එක important.
    ------ Post added on Oct 25, 2024 at 9:08 PM
     
    • Love
    Reactions: CorD SaC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    ඇඟෙ ෆැට් එක බන්, දැන් මාස දෙකක ඉඳලා කෑම පාලනය කරලා සෙල්ලම් කරනවා. meal මැනලා , TDEEE measure කරලා calories calculate කරලා කන්නෙ, මොන මගුලක්ද මන්දා ඒත් සැලකිය යුතු බරක් අඩු වෙන්නෙ නෑ. 2.5KG අඩු වෙලා තියෙන්නෙ. 😩 😩 😩

    ඒ නැතත් මෙහෙ එච්චර Gym quality නෑ, ඇඟ බලන්නෙ නැතුව schedule එකක් ලියලා දෙනවා ගහපන් කියලා. මට schedule එකක් ගන්න ප්ලේස් එකක් recommend කරන්න.
    ඒනම් තාම ෆුඩ් ඉන්ටේක් එක වැඩි

    බර පාලනටට ශෙඩුවල් එක නෙමෙයි කෑම තමා 80% . වර්ක් අවුට් එකේ රෙපිටිශන් ගාන වැඩි කරන්න බර අවශ්‍ය නෑ . ඔයාගේ ෆැට් ගලයිකොජන් වෙලා භාවිත වෙන් නෑ . බර දාල ගහලා වැඩක් නෑ මේ වෙලාවේ
     
    • Love
    Reactions: CorD SaC