True, True but the OP mentioned that he want to burn fat. When it comes to fat burning, cardio is not that important.Cardio තියෙන්නෙ ඇඟ බස්සන්න නෙවෙයි බන්. Health එකට. මොන exercise එක කරන්නත් cardio health එක important
True, True but the OP mentioned that he want to burn fat. When it comes to fat burning, cardio is not that important.Cardio තියෙන්නෙ ඇඟ බස්සන්න නෙවෙයි බන්. Health එකට. මොන exercise එක කරන්නත් cardio health එක important
maintenance calorie eka calculate karaganin me wage calculator ekk use krala
https://www.omnicalculator.com/health/maintenance-calorie
ita passe kana kama okkoma calorie track karana app ekaka record karala track karapan
Thanks brotherQuestions:
Umba daily workouts kochchara time ekak karanawada?
Fatty Liver issues tyenawada?
BMI eka kiyada?
2.5Kg masa dekakata adu una kiyanne hondai. Oka umba intermittent fasting period eka wedi karoth thawa adu karaganna puluwan. Eg: 12 -> 16 hours wage. Oya atharathure, pipigna wage wedipura kapan bath aduma karala. Kiri, yoghurt wediya kanna epa or kannama epa.
Fatty liver related nam, liver scan ekakin confirm karagena, Cycling, Swimming, Morning walks wage karapn. Morning walks thama advice karanne. Per day 40 minutes.
Anika Gym schedule eka godak then wala karanne muscle cut karannai, fat build karannai okkotama eka denne. Rest period eka okkomagema ekai. Eka nisa 3-4 days regularly karala dawasak wage rest ekak ganin.
https://www.muscleandstrength.com/workout-routines meken chart ekak generate karaganin. Nethnm ithin, gedara indan umbe body eke areas wala muscles analyze kara kara, ewata specific exercises karapn.
Oya dekatama wada belly fat issue eka thama tyenne. Ethakota 30 mins wath umba time ekak thiyaganin everyday belly exercises karanna.
Okkoma 40 mins (Walking) + 30 mins (belly) + 60-90 mins (Weight lifting).
Mama nam alcohol ganna ekath neweththuwa dn 7 months walata wage kalin (Eketh improvement ekak tyenawa)
Mama nam karagena yanne ohomai.
මම ඌට කියලා තමා calories count කලේChat gpt kiuwanm usa bara okkoma ekak ganna lesi. Metabolism eka slow unama bara adu wen na bn. Enisa cardio natuwa awidinna 10000 steps per day wage.
thanks broකාඩියෝ කරල ඇඟ බස්සන්න බෑ බං. කෑම තමා ප්‍රධානම දේ. Then resistance training. Do some research, use Ai tools and create your own schedule.
thanks broCalculate maintenance calorie and අඩු කැලරි ප්‍රමාණයක් ගන්න. Protien වැඩිපුර කන්න. Protien breakdown කරන්න සාපේක්ෂව ලොකු energy එකක් ඕනෙ වෙනව. ඒ වගේම දවසට at least 3 litres වතුර බොන්න. කෑව ගමන් warm water ටිකක් බිව්වම digestion වලට helpful. Cardio is the most important මචන්. අනිත් එක breathing practice. ලොකුවට හිතුවෙ නැති උනාට මාරම effect එකක් තියනව මේ දෙකේම. එලවලු පලතුරු සහ complex cards ගන්න. Gradually කරන දෙයක් කරන්න, force කරන්න එපා. Calorie අඩු කරන එක උනත් එහෙමයි. එකපාරම ලොකු ප්‍රමාණයක් අඩු කරන්න එපා.
මාස දෙකට අඩුවෙලා තියන ප්‍රමාණය ලොකු අවුලක් නෑ වගේ.
Cardio තියෙන්නෙ ඇඟ බස්සන්න නෙවෙයි බන්. Health එකට. මොන exercise එක කරන්නත් cardio health එක important.
------ Post added on Oct 25, 2024 at 9:08 PM
Thanks broCardio
ABS
Basic Full Body Workout
ඒනම් තාම ෆුඩ් ඉන්ටේක් එක වැඩි
බර පාලනටට ශෙඩුවල් එක නෙමෙයි කෑම තමා 80% . වර්ක් අවුට් එකේ රෙපිටිශන් ගාන වැඩි කරන්න බර අවශ්‍ය නෑ . ඔයාගේ ෆැට් ගලයිකොජන් වෙලා භාවිත වෙන් නෑ . බර දාල ගහලා වැඩක් නෑ මේ වෙලාවේ
බර අඩු නෙමෙයි ගහන්න පුලුවන් වේට් එක දාල රෙප්ස් වැඩි කරන්න . මේ වෙලාවේ මසල් එක ඉරන්න නෙමෙයිනේ ඕනේ බිල්ඩ් වෙන්න , එනජි එක වේස්ට් කරන්නයි ඕනේ , එනජි වේස්ට් වෙනකොට තෙල් ටික පිච්චිලා යයි .අඩු බර දාලා reps වැඩි කරන්න කියලද කියන්නෙ?
ගැස්තරිටිස් හැදිලා මැරෙනවා බල්ලෝdawasata welak kapanm, sathiyen bara adu wenawa
Thanksබර අඩු නෙමෙයි ගහන්න පුලුවන් වේට් එක දාල රෙප්ස් වැඩි කරන්න . මේ වෙලාවේ මසල් එක ඉරන්න නෙමෙයිනේ ඕනේ බිල්ඩ් වෙන්න , එනජි එක වේස්ට් කරන්නයි ඕනේ , එනජි වේස්ට් වෙනකොට තෙල් ටික පිච්චිලා යයි .
වාසි මසල් එක ටෝන් වෙනවා ඒ කියන්නේ මසල් එක ශේප් එක ගන්න පුලුවන් හයි රෙප්ස් වලින් .
බැස්සොත් උබට දෙනවා උස්සන් ඉන්නමීල් ප්ලැන් එකක් යනවද
මුලින් එක කරගනින් ඩයටිසියන් කෙනෙක් හම්බෙල
බර දාල එක්සසයිස් කරල ලබ්බ බහී
අපි දන්නෙ නෑ ඔන්න
Nuts by the knee
Thanks bro
Thanks brother
මම ඌට කියලා තමා calories count කලේ
Gym ගීයාම ට්‍රෙඩ්මිල් එකේ 25 mins යනවා 6.5 kpmh speed එකේ. මදිද? ඊට පස්සෙ මේක කරන්නෙ
1. Standing cross body knee to elbow: 40 x 3
2. Knee kicks: 20 x 3
3. Burpees: 10 x 3
4. Walkouts: 10 x 3
5. Lateral doggies: 20 x 3
6. Battle rope: Max x 6
7. Kettlebell swings: 20 x 4
8. Standing Stability ball overhead rotations: 40 x 3
9. Ball Russian twist: 10 x 3
10. Mountain climbers: 20 x 3
11. Cross body mountain climbers: 20 x 3
12. Reverse crunches to overhead: 20 x 3
burpees රෙප්ස් මෙච්චර කෙරෙන්නෙ නෑ බන්. රෙවෙන්න එනවා
thanks bro
thanks bro
Thanks bro
අඩු බර දාලා reps වැඩි කරන්න කියලද කියන්නෙ?