wow.lk (PAL Horu) හොරු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    dan hena kaalekin order kale na mukuth.. thamath service eka chaa da? Eka parak mata used item ekak ewala tibba,.

    ඔව් මචන් තාම සර්විස් එක චා. තාම මේ අයිටම් එකත් ආවේ නෑ. කෝල්ස් 10ක් වගේ ලගදිත් දුන්න එත් නෑ. :no:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වාව් කලේ සන්ටෙල් උන්. සන්ටෙල් network එක ඩයලොග් උන් ගත්තා. ඩයලොග් ගැන ඉතින් කියන්න දෙයක් නෑනෙ නමගිය උපාසකවරුනෙ. කාලෙන් කාලට ඩයලොග් පෝස්ට්පේඩ් එව්වට වාව් එකේ වවුචර් එන්නේ ඔය වගේ වැඩ වලට ඇමක් ලෙස එහෙනම්.
    :shocked: වවුචර් කිවේ මචන්??
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :shocked: වවුචර් කිවේ මචන්??

    ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. රුපියල් 1000ක විතර අඩුවක් ඕනෙම අයිටම් එකකින්. ඒක. කීප සැරයක් ආවා ඩයලොග් එකෙන්ම එවන්නේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ෆෝන් එකට කෝඩ් එකක් එවනවා. රුපියල් 1000ක විතර අඩුවක් ඕනෙම අයිටම් එකකින්. ඒක. කීප සැරයක් ආවා ඩයලොග් එකෙන්ම එවන්නේ.

    මෙගා සෙල් කියලා එකකින් අවා මටත් මචන්.
    ඩයලොග් එකත් හොර ගුහාවක් බන්. මගේ 4ජි බිල් එක වැඩියෙන් දාල එවලා තිබිල මම අයින් කරලා අවා.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Aththama kiyanawa nam mama wow eke orders 60kata wada dala thiyenawa.
    A/C machine(69,000) / Laptop (142,000) thawa godak dewal aragena thiyena. Mata items within 5days walin delivery karala thiyenawa machan.

    Case 2k una. Lap eka nam mama unge store ekata gihin gaththe mama order karapu eka Envy i7 8GB ram ekak eth un genalla thibune i7 4GB ram ekak. eda 5hrs wage store eke hitiya aluth eka genakan.

    Anith eka baby shampoo ekak order karala eka nam godak dawas delay una. masayak vithara. Unma mata call karala kiyanwa suppler gawa out of stock a nisa delay wenawa kiyala.

    so ita passe mata refund ekak dunna ez cash walin. refund ekata 10days withara yanawa.

    Aththama kiuwoth unge price market price ekka loku labayak na but card offers/ez cash offers 20% - 30% labena nisa wasiyak thiyenawa godak.

    Mama kiyanne ubata poddak iwasapan. Un ehema salli nodi inne na bn.
    Clam Down machan.
     

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මචන් එලකිරියෙ විතරක් මේවා දාල නවතින්න එපා...
    ඉක්මනට නිවඩුවක් දාල හරි කමක් නෑ පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දාන්න.
    දැන් කියන්න එපා ඕවා වැඩක් නෑ මේක ලංකාව කියල... මොකද අපි දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න ඕන.මීඩියාවලටත් දාන්න ඕන මුන් ගැන සහ පාරිභෝගික සේවා අධිකාරීයේ උන් කිර්යාත්මක වුන ආකාරය ගැන.
    අපි කටවහගෙන ඉන්න නිසා මුන් විතරක් නෙවෙයි සෑහෙන්න උන් සෙට් එකක් අපිට වංචා කරනවා
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    onima online site ekakin gannawanam cash on delivery option eken ganin,man nam ehema option ekak na kiwwoth un gen ganne na :P
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔව් බන්.calls ම 2000ක වත් ගන්න ඇති.විනාඩි ගණන් ලයින් එකේ තියං ඉදලා තියෙනවා. ඊට පස්සේ නිකම් වියදම් විතරක් හින්ද FB එකෙනුත් msg එකක් දැම්මා බලන්න. එකටත් රිප්ලයි නෑ.

    put a complain against them to consumer affairs authority before it's too late. :growl:
     

    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    WOW.LK පල් හොරු බොරුකාරයෝ. උඹ ඕක පැමිණිලි කරපන්. මම නම් ඕකුන්ට දුන්න ඇඩ්‍රස් නැති වෙන්ට