WTF is clean sri lanka

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,656
    48,937
    113
    සේදවත්ත
    ඕකට ඇඩ් කරන්න ඕනේ දඩු කදේ ගහන ඒවා , ගස් බැදීම වගේ දේවල් . සාමජ විරෝදී වැරදි , කුනු දාන ඒවා වගේ කරාම ප්‍රසිද්ධ ස්ථාන වල දඩු කදේ ගහල අතුල් පහර දෙන්න ඕනේ . ගස් බැදලා අව්වේ වැස්සේ තියන්න ඕනේ කටු ඔටුන්නක් දාල . කස පහරත් දෙන්න තිබ්බනම් සුපිරි
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Anurayage nohakiyawa wahaganna genapu game ekak kiyana eka amathaka karoth.

    minissunge attitude hadanna nam, Singapore & China wala wage surveillance system ekak genna wenawa. pare kunu danawa wage wadak karoth loku fine ekak gahanna oni masa 2-3 ka padiyata kela wenna. ethakota nikanma nawathi. habai me communist karayo tika surveillance system genawoth mona magulak weida danna.
     
    • Like
    Reactions: Hapuwa