WTF is clean sri lanka

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    හනේ හනේ කැරි වේසිගෙ පුතාලට ඒ ටිකට මාලිමාවෙ අනියන් සම්බන්දතා අමතක උනා නේද
     
    • Haha
    Reactions: War Fighter

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    දැඩි නීති සහ ලොකු දඩ තමා විසදුම. එතකොට මුලදි බයට හරියට ඉන්නවා. ටයිම් යද්දි පුරුද්දට යනවා.
    මචං ලංකාවේ නීති මොනවා තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියනවා... හේතුව අපි තාම වැඩ කරන්නේ 60 දශකේ වගේ... සරලවම පොලිසිය ගත්තොත් උන් ට්‍රැෆික් අවුල් වලට අල්ලන උන් පගා අරන් රිලීස් කරන එක නවත්තන්න බෑ තියන නීතිය කොච්චර දැඩි කලත්... ඒකට ඉතින් හැම එකාටම බොඩි කැම් දීලා ෆුට්ටේජ් රෙමෝට් සර්වර් එකක සේව් වෙන්න වගෙ සිස්ටම එකක් දාන්න ඕන... ඒවාට ඕන ෆන්ඩ් එක හොයලා ඕන ටෙක් වලට වෙන රටකින් සපෝට් එක අරන් වැඩේ කරන තැනකට ගෙනියන එක තමයි මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ ටාස්ක් එක... ඒ වගේ එක එක ෆීල්ඩ් වල වැඩ ටිකක් කරයි ආදාල රාජ්‍ය ආයතනය එක්ක එකතු වෙලා...

    රජයේ ආයතනයක් එක්ක වැඩ කරපු එකෙක් දන්නවා ඔකුන්ට වැඩක් කරපන් කියලා කිව්වාට කවදාවත් වෙන්නේ නෑ... හරක් දක්කනවා වගේ දක්කන්න ඕන...
     
    • Like
    Reactions: Debrovsky

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,165
    15,917
    113
    Colombo
    හැමතනම පොලිසිය
    මට පෙන්නේ මුලින්ම මහාමාර්ග වලින් පටන් අරන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,286
    113
    Ubatama theyrenawaney Aka ube Gon kathawak kiyala.. Ubata Udaharanayak Ganna danne naththey Ubala kawm kaka awurudu samarana nisai.. A tharamma gon..

    මුස්ලිම් වෙන්න හෙනම ට්‍රයි නේද ඔයා✝️😅🤣🤣
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    එක එකා, රට ගැන සිතා විනයගරුක වුන දවසට රට ලස්සන වෙයි. නැතුව මේ කැමරා අරන් ගිහින් කරන ගොන් වැඩ නෙමෙ.

    චිත්‍රා ඇන්දා, කෝ දැන් ඒවා? මම දැක්කා ජපන් ජබර අයින් කරනවා.. එතකොට එන එන පාරට කරනවද?

    කියවන්නේ නැතුව මේ ටික සුද්ද කරලා දානවා.

    uzNnIhk.jpeg
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    මචං ලංකාවේ නීති මොනවා තිබ්බත් ක්‍රියාත්මක වෙන්නෙ නැති ප්‍රශ්නයක් තියනවා... හේතුව අපි තාම වැඩ කරන්නේ 60 දශකේ වගේ... සරලවම පොලිසිය ගත්තොත් උන් ට්‍රැෆික් අවුල් වලට අල්ලන උන් පගා අරන් රිලීස් කරන එක නවත්තන්න බෑ තියන නීතිය කොච්චර දැඩි කලත්... ඒකට ඉතින් හැම එකාටම බොඩි කැම් දීලා ෆුට්ටේජ් රෙමෝට් සර්වර් එකක සේව් වෙන්න වගෙ සිස්ටම එකක් දාන්න ඕන... ඒවාට ඕන ෆන්ඩ් එක හොයලා ඕන ටෙක් වලට වෙන රටකින් සපෝට් එක අරන් වැඩේ කරන තැනකට ගෙනියන එක තමයි මම හිතන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ ටාස්ක් එක... ඒ වගේ එක එක ෆීල්ඩ් වල වැඩ ටිකක් කරයි ආදාල රාජ්‍ය ආයතනය එක්ක එකතු වෙලා...

    රජයේ ආයතනයක් එක්ක වැඩ කරපු එකෙක් දන්නවා ඔකුන්ට වැඩක් කරපන් කියලා කිව්වාට කවදාවත් වෙන්නේ නෑ... හරක් දක්කනවා වගේ දක්කන්න ඕන...
    ඒක නෙවේ. Body cam දාගෙන wash room එකට යන්න වුණොත් mk?
     
    • Haha
    Reactions: ttj

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ෆයිල් ටික තියෙන තැන කිව්වොත් පිහදාලා දෙන්න පුළුවන්. කැබ් එකේ තිබිලා මකුළු දැල් බැඳිලා ඇති.
    මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...💪
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,272
    10,103
    113
    Clean Kiyanne
    Pagawata wada karana jara yakku ayin karana eka
    Eka ekage pukawal lewakan @2osama wage kalakani punuruttapanaya :lol:
    wage godak dewal tiyanawa
    කව්ද අයින් කරන්නෙ? clean sri lanka tast force එකට එහෙම බලයක් දෙනවද , මෙකට අය වැයෙනුත් සල්ලි වෙන් කරනවලු, කුනු අස් කරන්නනම් තියෙන්නෙ අවුලක් නැ, හොරකම් නවත්තවනව අරව මෙව කරන්න කොහොම්ද මෙකෙන්
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කව්ද අයින් කරන්නෙ? clean sri lanka tast force එකට එහෙම බලයක් දෙනවද , මෙකට අය වැයෙනුත් සල්ලි වෙන් කරනවලු, කුනු අස් කරන්නනම් තියෙන්නෙ අවුලක් නැ, හොරකම් නවත්තවනව අරව මෙව කරන්න කොහොම්ද මෙකෙන්
    Ehema kala unwa Denawa Law ekata CID eka haraha
     
    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මේ තියෙන නොහැකියාව වහගන්න ගහන ගේමක් වගේ. ආපු ගමන් ආහාර අංක 1 කිව්වා. අන්තිමට පොල් නැති එක රිලවු පිටින් යැව්වා.
    ඕවා නෙවේ අඩු තරමේ පාස්කු ප්‍රහාරය ගැන වත් සද්ද නෑ.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හෙට ඉදල වමෙන් ඇවිල්ල ඉස්සර කරොත්, පිටිපස්සෙන් හප්පන්න හෙමා අවොත් කන පලෙන්න ගහන්න ඉන්නෙ..
    Attitude හදන්න ඕන
    clean Sri lanka 😎
     
    • Like
    Reactions: War Fighter

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එහෙම කාටවත් මිනිස්සුන්ගේ ගති වෙනස් කරන්න බෑ බන්

    දැන් අනුරය පච කියන එක අපිට වෙනස් කරන්න පුලුවන්ද?

    minissunge gathi wenas karanna puluwan nam ada anura janapathi wenneth naha
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ෆයිල් ටික තියෙන තැන කිව්වොත් පිහදාලා දෙන්න පුළුවන්. කැබ් එකේ තිබිලා මකුළු දැල් බැඳිලා ඇති.
    ෆයිල් පිහිදාන්න නෙමෙයි කීයක් හරි හොයාගන්න ඕනේ ෂෝ එකක් දාලා

    bvORfhY.jpeg
     
    • Like
    Reactions: War Fighter

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ෆයිල් පිහිදාන්න නෙමෙයි කීයක් හරි හොයාගන්න ඕනේ ෂෝ එකක් දාලා

    bvORfhY.jpeg
    සමහර imf එකේ එවුන් කරන්න කියන ඒවා චන්දෙට අරන් රෙද්දක් ඇදන් ඇවිල්ල මිනිස්සුන්ට කොරොන්නෙයි කියන්න බැරි නිසා දාගත්ත බොරු වෙස්මූනක් කියනව එක... රජයෙ එවුන් ලක්ශ 5ක් ගෙදර යවන්නෙ යි කියන එක, ජනතාව ගෙ පොදු හා පුද්ගලික පහසුකම් කපන එක, ජනතාවට මේ clean කියන සුදු රෙද්දට මුවට වෙලා කෙලවන එක, imfපදේට නටන එක කියල යි කියන්නෙ