Patta comment
තලාවරිගේ පොරමොලා 1 hour ago
මේ ඇත්ත වැදි ඇත්තෙක් වෙච්චි.. මේ කැකුලොයි කැකුලියොයි මයෙ දේශානි කැකුලිට බැන අඬගහනවව ඇස් රුකුලට මන්දො වෙනකොට හඳුන්පොත වාවන්නෙ නෑ බොලව්.. මයෙ කැකුලි මේ මොර දෙන්නෙ දඩයම් පොජ්ජ කොදු හන්ද නොවෙද.. මේ ඇත්තිගෙ අප්පිලැත්තොන්ට ගල් රැචියක් මලාලියක් නැතුව වෙද. තී ඔයාකාර මොරදීල නෑ යකුන් ගෙන්නන්ට තැනුවට පලක් තියේද මයෙ කැකුලියෙ.. මේ අහ මංගැච්චුවනං මේ ඇත්ත එක්ක කිරිකොරහක් නටන්ඩ තිබ්බ.. අප්පිලැත්තොත් එක්ක කතා දමන්ට මේ පොරමොලා ඇත්ත එනව..
Vishwa Hirushan 1 hour ago
මං කවදහරි කෝමහරි මේ කෙල්ලව බදිනව මචංල සිරාවටම...
Reply ·
තලාවරිගේ පොරමොලා 1 hour ago
අනේ තොට වල්මදය ගහපිය.. මේ ඇත්ති සහේට ඇන්න යන්නෙ තොපන්ට ඉඩතියන්නෙ නෑ මේ පොරමොලා ඇත්ත.. මේ ඇත්තගෙ අප්පිලැත්තො බහ දෙන්නෙ මේ ඇත්තට..