X Alien සින්දුවේ සිද්දිය

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මෙකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා එළකිරි එකට ලංකාවේ අන්තර්ජාලය තුල දැවැන්ත බලපෑමක් කරන්න පුලූවන් කියලා :):):)

matath ehema hithuna machan :)
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    15 හැවිදිරි දැරියකට ජනප්‍රිය වීම සදහා අතවර කිරීම යන චෝදනාව යට‍තේ කුක්කු බබා හට ව්රෙන්න්තු නිකුත් කර ඇත:angry:
    .තොරතුරු ලබා දෙන්නෙකුට ඇය සමග ගීතයක් ගයානා කිරීමට වරමක් :yes::yes::love:
    :rofl::rofl:දඩුවම :angry::angry:ex එලියන් ගීතය අතපය බැද හොද ශබ්ද විකාශන මගින් සවන් දීමට යොමු කිරීම :rofl::P:P:P:P:P

    මිට අණපරිදි
    slp:cool::cool::sorry::shocked:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    15 හැවිදිරි දැරියකට ජනප්‍රිය වීම සදහා අතවර කිරීම යන චෝදනාව යට‍තේ කුක්කු බබා හට ව්රෙන්න්තු නිකුත් කර ඇත:angry:
    .තොරතුරු ලබා දෙන්නෙකුට ඇය සමග ගීතයක් ගයානා කිරීමට වරමක් :yes::yes::love:
    :rofl::rofl:දඩුවම :angry::angry:ex එලියන් ගීතය අතපය බැද හොද ශබ්ද විකාශන මගින් සවන් දීමට යොමු කිරීම :rofl::P:P:P:P:P

    මිට අණපරිදි
    slp:cool::cool::sorry::shocked:

    :shocked::shocked::rofl:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    කුක්කුවා අර කෙල්ලව ජංගිය පිටින්ම දුෂණය කරා :lol: :lol:
    හුටා කුක්කු බබෙක් මෙහෙම ගෙමක් දිපු එකනෙ පුදුම
    :lol:
    ඇයි බං කුක්කුවො අර කෙල්ලගෙ ගල දන්නෙ උබ සැර ජාතියක් වත් දැම්මද බං
    :lol::lol:
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :lol: මොනා උනත් මෙකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා එළකිරි එකට ලංකාවේ අන්තර්ජාලය තුල දැවැන්ත බලපෑමක් කරන්න පුලූවන් කියලා:lol: එකනම් සිරා ඇත්ත තමා!!
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    Elakiri යෙන් තමයි මේක ප්‍රසිද්ද උනේ. මම දැක්කෙත් මේකෙන්. කුරු දාපු thread එකකින්ද කියලා මතක නැහැ. මම බලද්දී එකට dislike 28 like 2. එකටත් එක්ක දැන්. පිස්සු හැදෙනවා.
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    Patta comment
    තලාවරිගේ පොරමොලා 1 hour ago
    මේ ඇත්ත වැදි ඇත්තෙක් වෙච්චි.. මේ කැකුලොයි කැකුලියොයි මයෙ දේශානි කැකුලිට බැන අඬගහනවව ඇස් රුකුලට මන්දො වෙනකොට හඳුන්පොත වාවන්නෙ නෑ බොලව්.. මයෙ කැකුලි මේ මොර දෙන්නෙ දඩයම් පොජ්ජ කොදු හන්ද නොවෙද.. මේ ඇත්තිගෙ අප්පිලැත්තොන්ට ගල් රැචියක් මලාලියක් නැතුව වෙද. තී ඔයාකාර මොරදීල නෑ යකුන් ගෙන්නන්ට තැනුවට පලක් තියේද මයෙ කැකුලියෙ.. මේ අහ මංගැච්චුවනං මේ ඇත්ත එක්ක කිරිකොරහක් නටන්ඩ තිබ්බ.. අප්පිලැත්තොත් එක්ක කතා දමන්ට මේ පොරමොලා ඇත්ත එනව..

    Vishwa Hirushan 1 hour ago
    මං කවදහරි කෝමහරි මේ කෙල්ලව බදිනව මචංල සිරාවටම...
    Reply ·


    තලාවරිගේ පොරමොලා 1 hour ago
    අනේ තොට වල්මදය ගහපිය.. මේ ඇත්ති සහේට ඇන්න යන්නෙ තොපන්ට ඉඩතියන්නෙ නෑ මේ පොරමොලා ඇත්ත.. මේ ඇත්තගෙ අප්පිලැත්තො බහ දෙන්නෙ මේ ඇත්තට..
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    අතිඋත්තම අන්දරේ 2 days ago
    ඔන්න පොලිසියෙන් එනවා දුවපල්ලා
    Reply · 16
     

    intox1234

    Member
    Apr 26, 2009
    342
    43
    0
    Happa yako mata hari amarui mekata hinawela

    basketballpissa 3 days ago
    මේධානි නගාගේ සින්දුව අහන්න ඇවිල්ලා(අහන්න නෙමෙයි කොමෙන්ට් බලන හරියැ.ආයෙ ඇහුවොත් ලොකෙ බාස්කබෝල් ගහන එකකුත් නෑ...) මේ මගෙ යස අපූරුවට තිබ්බ ෆෝන් එක ස්ටරක් උනානේ...මට දැන් අලුත් ෆෝන් එකක් අරන් දියන් නගෝ...
    Reply ·