X Alien සින්දුවේ සිද්දිය

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    .... සිගිති ආතල් ගන්නේ ...දහ අතේ ණය වෙවී තමන්ගේ නිර්මාණයක් ප්‍රසිද්ධ කරගන්න අම්බ කටු කන එකෙක් propmot නොකර මේ වගේ බාල දේවල් promote කරන උබලටයි ඒවාට පුක උඩ දාගෙන comment කරන එවුන්ටයි අතිශය භාවාත්මක ලෙස මෙම කලාත්මක නිර්මාණය විචාරය කරන මේ විචක්ෂණ විචාරකයටයි මඩු වලිගෙන් ගැහුවත් මදි ...:oo:

    විචක්ෂණ විචාරක විනාඩි 10 ක් 15 ක් තටම තටම ..අපේ උන් comment 4000 ක් 5000 ක් දාගෙන කියන්න හදන දේ ඕන් මම වචන දෙක තුනකින් කිව්වා හොදේ ...:D
    " අවුරුදු 15 කෙල්ලෙක්ට අරින්න අපි හරි ආසයි "