X Files වලට කැමති කට්ටිය මෙහාට එන්න

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:)
හැබැයි, සීසන් ඔක්කොම බලන්න හෙන කාලයක් යයි:dull:
හ්ම්ම් ඉඩ ලැබෙන ලැබෙන වෙලාවට බලනවා:)

මාත් බැලුවා අවසානේ අර මල්ඩර් අයින් කරලා වෙන එකෙක් දැම්මට පස්සේ බලන එක නතර කලා

ඔව් ඒ Mulder අතුරුදන් දවස් වල ඒ එන්නෙ ජෝන් පස්සෙ රෙයස් එනවා උන් දෙන්නත් අවුලක් නැ අන්තිමට ෆොක්ස් එනවා
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Fringe
V(visitors)
Flash Forward
Warehouse 13
Star Gate
Battle Star Gallectica

මෙ ඔව්යි DVD තියෙ නම් දෙන්නකො stargate universe එකත් හොදයි වගෙ :rolleyes:
ලගදි බලුවෙ THE EVENT එකත් මරු :)පලවෙනි කතාංගය ඉවරයි 2දෙවෙනි එකක් එයිද මන්ද:baffled:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙ ඔව්යි DVD තියෙ නම් දෙන්නකො stargate universe එකත් හොදයි වගෙ :rolleyes:
    ලගදි බලුවෙ THE EVENT එකත් මරු :)පලවෙනි කතාංගය ඉවරයි 2දෙවෙනි එකක් එයිද මන්ද:baffled:

    ඔය ටික ඔක්කොම නෑ, ටිකක් තියෙනවා..
    Event එක එයි, දැන්ම නම් එන පාටක් නෑ
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    X file ඔක්කෝම ටික ටොරන්ට් එකකට දාලා දෙන්න පුලුවන්ද කාට හරි zip karalaa
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය ටික ඔක්කොම නෑ, ටිකක් තියෙනවා..
    Event එක එයි, දැන්ම නම් එන පාටක් නෑ
    මේ ඒ ටික මට දෙන්නකො :D ඉවෙන්ට් එනක්න් අපි සැදිපැහැදි ඉන්නෙ මම පොඩි කාලෙ ආසම
    Tour of Duty tv series එකට. ඒක නම් පට්ටා මේ තෙමාගිතයත් මරු :love:


    තව doctor house තියෙනම් මේවා ටික කවුරු හරි දෙන්නකො බලලා දෙන්නම්:yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ඕක හරියන එකක් නෑ බන්, seeds 1යි ඩවුන්ලෝඩ් වෙයිද දන්නේ නෑ:baffled:

    ahema thibunata ban seeds wadi wenawa.mama dan test karala baluwa. 118KBs down wenawa mage.
     
    Last edited: