x-trail එකක් ගත්ත සින්හල්ලු :P

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ela mcn...........:D
thanks machan :D
rajage ahawal eke elliyan ehenam :rofl:

.............................................................

Congratz :)
thanks machan :D
ela ela
Jaya wewa !!
thanks machan :D jayawewa!
congratz bro business da karannee two year success good
thanks machan :D ow ;)
පැටියා;15942934 said:
congratz machan..
thanks machan :D
good luck sho. thawa diunu weyan :D
thanks machan :D
thanks machan :D
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ගමන්ම ශෙඩ් එකකුත් ගනින් මලේ

    කොහොම උනත් සුභපැතුම්. තෙල් කරන්නේ නම් 5ක් 6ක් වගේ තමා ඔටෝ එක. ඒත් ඇන්ජින් පැත්තේ එහෙම ලෙඩක් නෑ ඕකේ. තෙල් ටිකක් ගහන් දුවන එකයි. හැමැයි මචන් ගත්ත ගානනම් ටිකක් වැඩී. 2001 RAV4 L එකක් උනත් දැන් යන්නේ 26යි 27 උපරිම
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;15943180 said:
    ඔය ගමන්ම ශෙඩ් එකකුත් ගනින් මලේ

    කොහොම උනත් සුභපැතුම්. තෙල් කරන්නේ නම් 5ක් 6ක් වගේ තමා ඔටෝ එක. ඒත් ඇන්ජින් පැත්තේ එහෙම ලෙඩක් නෑ ඕකේ. තෙල් ටිකක් ගහන් දුවන එකයි. හැමැයි මචන් ගත්ත ගානනම් ටිකක් වැඩී. 2001 RAV4 L එකක් උනත් දැන් යන්නේ 26යි 27 උපරිම

    තැන්ක් යු, තැන්ක් යු. ගන්නකොට තෙල් බාගෙකට වඩා තිබ්බා, 40km දුවලත් පොඩ්ඩයි අඩුවෙල තියෙන්නෙ මට හිතෙන විදියට 8ක් විතර වැඩ වගෙ, 2003 2.5A මොඩෙල් එක K number නිසා එ ගානට පාඩු නැ කියල හිතිල ගත්තෙ, ck2 එකක් දීල 13.40ක් දුන්න.වැඩෙ පාඩුද :D
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;15943180 said:
    ඔය ගමන්ම ශෙඩ් එකකුත් ගනින් මලේ

    කොහොම උනත් සුභපැතුම්. තෙල් කරන්නේ නම් 5ක් 6ක් වගේ තමා ඔටෝ එක. ඒත් ඇන්ජින් පැත්තේ එහෙම ලෙඩක් නෑ ඕකේ. තෙල් ටිකක් ගහන් දුවන එකයි. හැමැයි මචන් ගත්ත ගානනම් ටිකක් වැඩී. 2001 RAV4 L එකක් උනත් දැන් යන්නේ 26යි 27 උපරිම

    oke normal 8-10 karanawa highway eke,town wala num 6 wage thamai karanne:cool:congratz machan
     
    Last edited:
    • Like
    Reactions: Banned!

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    එහෙනම් අපිවත් රවුමක් ගෙනියන්න හරිද,,Congratulate
     
    • Like
    Reactions: Banned!