
හැබැයි touch එක වැඩ
. Ebayවලින් display එකක් ඕඩර් කරා..

New Queens Communication
0117293464
හෙට වහලා.
සදුදා උදේ 10.15 වගේ කෝල් එකක් දීලා අහපන්.
බම්බලපිටියේ තියෙන්නේ.
කෝල් එකක් දීලා අහලා බඩු තියනවානම් පලයන්.
වැඩ ශුවර් උන්ගේ ඇන්ඩ් පාර්ට්ස් පිටකොටුවෙන් අරන් දාන ඒවා නෙවෙයි.
උන් ඩිරෙක්ට් ගෙන්නලා දාන්නේ.