xiaomi mi 4i එකේ ඩිස්ප්ලේ එක කුඩු උනා ..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆෝන් වලට ඩිස්ප්ලේ වලට ලව් කරන් එපා කැඩෙනවා ඩිස්ප්ලේ කැඩෙනවා:rofl:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මගෙත් phone එක බිම වැටිලා Spider man theme එක activate වෙලා තියෙන්නේ:lol::lol: හැබැයි touch එක වැඩ;). Ebayවලින් display එකක් ඕඩර් කරා..:growl::growl:
     

    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    New Queens Communication

    0117293464


    හෙට වහලා.
    සදුදා උදේ 10.15 වගේ කෝල් එකක් දීලා අහපන්.
    බම්බලපිටියේ තියෙන්නේ.
    කෝල් එකක් දීලා අහලා බඩු තියනවානම් පලයන්.
    වැඩ ශුවර් උන්ගේ ඇන්ඩ් පාර්ට්ස් පිටකොටුවෙන් අරන් දාන ඒවා නෙවෙයි.
    උන් ඩිරෙක්ට් ගෙන්නලා දාන්නේ.

    thanks බන්
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මගේ xiaomi phone එක පස් හය වතාවක් ඇතඇරිලා තියෙනවා.ඒත් අවුලක් වෙලා නම් නෑ.:nerd:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mage kanagatuwa obage phone eka bidunata, hebei owa nawaththanne katawath behe, mageth kadila tiyenawa one tharan, hebei mage prashne awrudu 5-6kata parana Nokia, Sony Ericsson kochchara bima watunath kadune nethi eka gena.

    Dan itin tiyenne oke display eka dala normally use karanna kiala.

    Kanagatu wenna epa, itin `10000k witharak yay oka danne, mekata passe parrissamin pavichchi karanne.
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    Options You Have

    1. Bring it down from ebay + fix with 3rd party mechanic

    2. Dialcom is selling this phone, they should have a repair solutions, Call Them

    3. send to india