Xiaomi or Huawei Phone Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    1. Xiaomi Redmi Note 4x
    2. Huawei Y7
    3. Huawei GR3 (2017)

    මේ ෆෝන් තුනේම මිල යන්නේ Rs 22000-24000 අතරේ. ඉතින් මේ තුනෙන් වඩාත් හොද එක මොකක්ද ? (බැටරි කාලය හා කැමරා විශේෂයි).
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,541
    1,252
    113
    මෙන්න මෙතන
    1. Xiaomi Redmi Note 4x
    2. Huawei Y7
    3. Huawei GR3 (2017)

    මේ ෆෝන් තුනේම මිල යන්නේ Rs 22000-24000 අතරේ. ඉතින් මේ තුනෙන් වඩාත් හොද එක මොකක්ද ? (බැටරි කාලය හා කැමරා විශේෂයි).

    Xiaomi Redmi Note 4X කොහෙද බං ඒ ගානට තියෙන්නේ? PM කරහන්කෝ
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    399
    253
    63
    ඇට්ටරයා;22407844 said:
    Xiaomi Redmi Note 4X කොහෙද බං ඒ ගානට තියෙන්නේ? PM කරහන්කෝ

    PM karanna deyak naa ban. Balapan Ali/Geek/Gearbest ona ekaka thiyanwa.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Performance නම් Xiaomi එක තමා. එත් Chinies කටු අරන් Charter වෙනවට වඩා TRC Approved Huawei එකක් ගනින් කියල මන් නම් කියන්නේ. :yes:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Performance නම් Xiaomi එක තමා. එත් Chinies කටු අරන් Charter වෙනවට වඩා TRC Approved Huawei එකක් ගනින් කියල මන් නම් කියන්නේ. :yes:

    Xiaomi ගත්තාම කොහොබද බං Charter වෙන්නේ?????
     
    denukad

    Junior member
  • Feb 6, 2011
    97
    8
    18
    dubai
    Xiaomi best machan huawei ganna epaa, xiaomi eke miui rom eke option ගොඩක් තියෙනවා YouTube videos බලන්න