Xiaomi Redmi Global vs Chinese ගැන දන්න අය එන්න.
මචන්ලා මම රෙද්මි 4 ප්‍රයිම් එකක් ගන්න බැලුවේ. ඒක මාකට් ඒකට රිලීස් උන ගමන්මයි, තාම global version එක නෑ. chinese ROM එක එන්නේ, මට ප්‍රශ්නේ මේක අරන් පස්සේ BL unlock නොකර Global version එක flash කරලා, International Version එක විදියට OTA update එක්ක පාවිච්චි කරන්න පුලුවන්ද කියල?
වෙන එකක් ගන්න කියන්න එපා. හිත ගිය එකම design එක ඒක විතරයි