Xiaomi Redmi Note 4G

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Meeka balanna machan.

    Code:
    http://www.mi.com/verify/

    Lolipop enawa kiyala thamai aranchiya et thawama na
    Meka thamai Official Forum eka
    Code:
    http://en.miui.com/forum-66-1.html

    Apps kisi awulak na et macho Sinhala fonts Oona nam Root karanna ona.. maha loku wadak nam nemei Developer ROM eka danna tiyenne eka ube kamattak

    Official Site eke tiyana Specs ekka balanna gala penawada kiyala phone eka
    Also MiUi Build Version eka check karaganna forum eke..
    balala gattaama awulak na loweth

    එල එහෙනම් මන් මේක ගන්නද මචං...? MIUI 7 එයිද දන්නේ නැහැ නේද බන් මේකට...
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    එල එහෙනම් මන් මේක ගන්නද මචං...? MIUI 7 එයිද දන්නේ නැහැ නේද බන් මේකට...

    Mamath godak balala thamai gatte mata nam kisima awulak naha phone eke.. et samaharunta Chinese brand ekak kiwwama mole awul wenawa ehema leda tiyana yaluwo innawa nam macho baila kiyanna ganivi..

    use karana kenek vidiyata phone eka nam hodai hama athinma :)
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Mamath godak balala thamai gatte mata nam kisima awulak naha phone eke.. et samaharunta Chinese brand ekak kiwwama mole awul wenawa ehema leda tiyana yaluwo innawa nam macho baila kiyanna ganivi..

    use karana kenek vidiyata phone eka nam hodai hama athinma :)

    මටත් ඕක හිතුන මචෝ...යාලුවෝ බයිලා කියවයි කියල...මට වැඩක් නැහැ එක..මන් දන්නවා xiaomi ගැන ...අවුලකට තිබුනේ මොකක්ද තොර ගන්නේ කියල...
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ නේද බන්...? :rolleyes::rolleyes::rolleyes:
     
    icreations

    Active member
  • Feb 5, 2007
    8,056
    21
    38
    Graphical World
    මටත් ඕක හිතුන මචෝ...යාලුවෝ බයිලා කියවයි කියල...මට වැඩක් නැහැ එක..මන් දන්නවා xiaomi ගැන ...අවුලකට තිබුනේ මොකක්ද තොර ගන්නේ කියල...
    සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් නැහැ නේද බන්...? :rolleyes::rolleyes::rolleyes:

    Vahana wage nemei ne.. et mehemai lankawe dan tika tika Xiaomi walata place eka hadenawa.. so loku seen ekak wenne nathi wei..