දැන්ට දැක්ක පට්ටම ලොවෙත්
ෆෝන් එක බන් කොයි පැත්තෙන් ගත්තත් පාඩු නෑ One Plus 2
හෙන ගහපන් මුසලයා....







දැන්ට දැක්ක පට්ටම ලොවෙත්
ෆෝන් එක බන් කොයි පැත්තෙන් ගත්තත් පාඩු නෑ One Plus 2




දැන්ට දැක්ක පට්ටම ලොවෙත්
ෆෝන් එක බන් කොයි පැත්තෙන් ගත්තත් පාඩු නෑ One Plus 2
Note eka hodai bn.....ganna gaanata paadu na...puluwan nam Mi3 ,Mi4 or Mi4i ekak balapan...
ganin ban.baya wenna epa.oya ganata wena kohenwath ganna ba.end of story
දැන් තව පොඩි ප්‍රස්නයක් තියෙනවා...මේකද හොද නත්නම් Redmi note 2 එකද ?
මාත් ඉන්නේ ඔය ප්‍රශ්නේ තමයි .. 
මාත් ඉන්නේ ඔය ප්‍රශ්නේ තමයි ..
ඕක මැද්දට xiaomi mi4i එකත් පැනල , ඒකෙ මෙමරි ගහන්න බැරි හින්ද ප්‍රශ්නේ තවත් උග්‍ර වෙලා තියෙන්නේ මට නං !![]()
මටනම් ඔය දෙක තමයි තමයි බන් පුරස්නේ...මොකද අරකෙ ගාන වැඩි නේද ඔය දෙකට වඩා..
මන් බලන්නේ බජට් ෆෝන් එකක්...
ගාන නං වැඩි තමයි ... හැබැයි ජපානේ නං කොහොමද දන්නේ නෑ .. ටිකක් වැඩි ඇති සමහර විට ..
redmi 2 එක ගන්නවා නං 2GB ram එක තියෙන එක ගන්න තමයි මම නං හිතන් ඉන්නේ .. !
Redmi note 2 එකෙයි Note 4g එකෙයි වෙනසක් නැහැ නේද බන් වැඩිය...???

note 2 එකේ screen සයිස් එක ලොකුයි , තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් තියෙනවද කොහෙද නේද !![]()
යකෝ ,.,, නෝට් 2 කියන්නේ එකක් redmi 2 කියන්නේ තව එකක් ..
redmi note 4g එකේ ස්ක්‍රීන් සයිස් එක 5.5
redmi note 2 එකේ ස්ක්‍රීන් සයිස් එක 5.7
redmi 2 එකේ ස්ක්‍රීන් සයිස් එක 4.7
උබට තියෙන ප්‍රශ්න ඔක්කොම අපේ nvidia ගෙන් අහල බලපන්කො .. ඌ කියල දෙයි !
Mama Use karanne Me Phone eka machan.. Redmi Note 4G
22kata wage ganna puluwan Pitin.
Et kollo Poddak Specs balala Ganna mage yaluwek Singapore walin aran uuta labila tiyenne Xiaomi eketh Chinese Copiyak.. eka nisa danna kenekta kiyala ganna balanna..
Phone eka patta.. kisi awulak na.. mata Normal Dawas 2.5 wage Battry eka tiyanawa..
MiUi6 use karanna gatta lagadi eketh kisima awulak na. Phone eka fast. Camera/Video niyamai.
4G eke 2Gb Ram.. tiyanawa 1GB ewath tiyanawa ewa official na.. Redmi Red Rice/ Redmi 1s wage ewa tiyanwa meheth 12kata vitara ewai usage eka nam danne na..
Redmi Note eka nam Good. et Balala Ganna
අඩෝ එල මචං...මන් දැක්ක ගොඩක් reviews වල කියනවනේ බන් කැමරා එක හරි නැහැ කියල...මොකක්ද උඹගේ අදහස...? අනික් එක ජෙලි බීන් නේද බන්...?
Mata nam ehema kisima awulak na.. Redmi4G eke tiyenne KitKat 4.4.4 Quad-Core 1.6
ලොලිපොප් එන්නේ නැහැ වගේ නේද බන්...? මන් ජපන් වලින් ගෙන්න ගන්න කියල බැලුවේ...
ඔරිජිනල්ද කියල බලන්නේ කොහොමද../
ඇප්ස් එහෙම හොදට වැඩද බන්///
http://www.mi.com/verify/
http://en.miui.com/forum-66-1.html