Xiaomi Redmi Note 4G

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචන්ලා මේ ෆෝන් එක හොදයිද කියහන්කෝ...
    පේන විදියට වැඩිය වැඩක් නැහැ වගේ කියල හිතුන හින්ද ඇහුවේ...
    දන්නා එකෙක් කියහන්කෝ...

    ජපන් යනවා යාලුවෙක් ..එයාට කියල ගෙන්න ගන්න හැදුවේ...හරි ගියේ නැතොත් විකුණ ගන්න පුලුවන්ද බන්...? මෙහෙ කීයකට විතරද යන්නේ...
    http://www.mobile57.com/jp/phones/xiaomi/



    http://www.mi.com/in/note4g/
    http://www.gsmarena.com/xiaomi_redmi_note_4g-6561.php


    Xiaomi-Redmi-Note-4G-GPS.jpg


    Xiaomi-redmi-note-airtel-tecake.jpg
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    වරදක් පෙන්න නැ ෆෝන් එකේ..ගොඩක් උන් පාවිච්චි කරනවනේ මේකේ
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    වරදක් පෙන්න නැ ෆෝන් එකේ..ගොඩක් උන් පාවිච්චි කරනවනේ මේකේ

    එක තමා මචං...තව කමෙන්ට් වැටෙනකම් බලන් ඉන්න ඕනේ...15kata සෙට් වෙන්න යන්නේ...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    same price neda bn ....2000k withara adu wenne...habai meheta enakota tax wadinawa neda..?

    ගොඩක් අයට ටැක්ස් වැදිලා නෑ.. වැදුනත් 1000කින් 2000කින් ශේප් වුනෑකි.. :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    භාවිතා කර නොමැති බැවින් හොද නරක කිව නොහැකි බව කරුණාවෙන් සලකන්න...
     

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගොඩක් අයට ටැක්ස් වැදිලා නෑ.. වැදුනත් 1000කින් 2000කින් ශේප් වුනෑකි.. :rolleyes:

    එත් පාවිච්චි කරනවා වගේ ගෙනාවොත් වදින්නේ නැහැනේ ටැක්ස්.?

    japan walin ganna eka sure da ?

    සුවර් නම් නැහැ මචං...උ හෙට යන්නේ...ගෙන්න ගන්න කියල බැලුවේ...මෙහෙට වැඩිය ලැබ නැද්ද මන්ද...



    හිතා ගන්න බහ බන්....හොද මොකක්ද කියල...තේරුමක් තියෙනවා වගේද එහෙන් අරගෙන...?