Xiaomi Redmi Note 4G

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    සුවර් නම් නැහැ මචං...උ හෙට යන්නේ...ගෙන්න ගන්න කියල බැලුවේ...මෙහෙට වැඩිය ලැබ නැද්ද මන්ද...

    japan වලින් අරන් ෆෝන් එකේ ලෙඩක් ආවොත් ආපහු යවල අලුත් එකක් ඉල්ල ගන්න පුලුවන්ද ? :dull: pandawill එකෙන් ගත්තම නං එහෙම පුළුවන් ලු :yes:

    LOL ... Japan walin gaththata phone eka China ne :lol:

    china උනාට ඕක හොඳයි බන් ... දන්න චීන එකෙක් ගෙන් අහල බලපන්කො .. උන්ගේ ගොඩක් උන් කියන්නේ apple තමයි හොඳම , ඊට පස්සේ meizu , ඊට පස්සේ xiaomi හොඳයි කියල :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි යකොව් දන්නවා...:angry::angry::angry::angry: ගණන් අඩු වගේ ඇති කියල ගන්න හැදුවේ...මෙහෙ කීයකටද බන් යන්නේ...?

    mehen ganneka therumak nae ... :)

    china උනාට ඕක හොඳයි බන් ... දන්න චීන එකෙක් ගෙන් අහල බලපන්කො .. උන්ගේ ගොඩක් උන් කියන්නේ apple තමයි හොඳම , ඊට පස්සේ meizu , ඊට පස්සේ xiaomi හොඳයි කියල :yes:

    phone eka narakai kiwwe nae ban ... Japan walin ganna tharam phone ekak newei :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොකෝ බන් කියන්නේ මේ ගානට මේක වටිනවද....15කට ...? මෙහෙන්නුත් ඒ ගානට ගන්න පුලුවන්ද...?

    වටිනවා.. උබ කැමතිනම් ගනින්.. :)
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,893
    918
    113
    Matale \ Colombo
    dialcom.lk eke balapan.kohomath 20n uda yanawa aththe.pandawill eke 17000+ wenawa.oya ganata hondatama watina phone eka.leda ennema nathi tharam
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    mehen ganneka therumak nae ... :)
    phone eka narakai kiwwe nae ban ... Japan walin ganna tharam phone ekak newei :dull:

    ඒ උනාට බන් ඉතින් ඒ ගානට වැඩ මට වියදම් කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැනේ,.:dull::dull:

    වටිනවා.. උබ කැමතිනම් ගනින්.. :)

    එහෙනම් ගන්නද මචං...? ගෙන්න ගන්නද...?

    dialcom.lk eke balapan.kohomath 20n uda yanawa aththe.pandawill eke 17000+ wenawa.oya ganata hondatama watina phone eka.leda ennema nathi tharam

    අවුලකට තියන්නේ වොරන්ටි නැති එක තමා...කොහොමත් අවුරුද්දක් යන්න ඉස්සෙල්ල ලෙඩ එයි කියල හිතන්න අමාරුයි නේද බන්...?
    pandwill එකෙන් ඔය ගානට ගන්නවා කියන්නේ මෙහෙට එනකොට ඊට වඩා වැඩි වෙනවා නේද,,./

    මේ මේ ෆෝන් එකේ නෙවෙයි නේද බන්.../
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    එහෙනම් ගන්නද මචං...? ගෙන්න ගන්නද...?

    ගනින් බන්.. ගන්න කලින් මන් කිව්ව ෆෝන් දෙකත් බලලා කැමති එකක් ගනින්..
    11.gif
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ගනින් බන්.. ගන්න කලින් මන් කිව්ව ෆෝන් දෙකත් බලලා කැමති එකක් ගනින්..
    11.gif

    බැරි වෙලාවත් එපා උනොත් සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක කොහොමද...:oo::oo:
    tomcat මැසේජ් දාන බා බන්...උගේ ඉන්බොක්ස් ෆුල්...
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඒ උනාට බන් ඉතින් ඒ ගානට වැඩ මට වියදම් කරන්න බැරි නම් කරන්න දෙයක් නැහැනේ,.:dull::dull:

    එහෙනම් ගන්නද මචං...? ගෙන්න ගන්නද...?

    අවුලකට තියන්නේ වොරන්ටි නැති එක තමා...කොහොමත් අවුරුද්දක් යන්න ඉස්සෙල්ල ලෙඩ එයි කියල හිතන්න අමාරුයි නේද බන්...?
    pandwill එකෙන් ඔය ගානට ගන්නවා කියන්නේ මෙහෙට එනකොට ඊට වඩා වැඩි වෙනවා නේද,,./

    මේ මේ ෆෝන් එකේ නෙවෙයි නේද බන්.../

    මේ ඔය ෆෝන් එකම තමයි බන් .. gsm arena එකත් එක්ක specs බලපන් කෝ ..
    ඕක තමයි ඔය dialcom එකේ උන් ගෙන්නලා විකුනන්න ගාන .. pandawill එකෙන් ගෙන්නනකොට ඊට අඩුද කොහෙද , ගෙන්නපු එකෙක්ගෙන් තමයි අහල බලන්න ඕනේ ...

    අවුලක් නෑ ඉතින් ජපානෙන් ගත්තත් :) 15ta නං මම හිතන්නේ ලාබයි ඕක ! :yes:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මේ ඔය ෆෝන් එකම තමයි බන් .. gsm arena එකත් එක්ක specs බලපන් කෝ ..
    ඕක තමයි ඔය dialcom එකේ උන් ගෙන්නලා විකුනන්න ගාන .. pandawill එකෙන් ගෙන්නනකොට ඊට අඩුද කොහෙද , ගෙන්නපු එකෙක්ගෙන් තමයි අහල බලන්න ඕනේ ...

    අවුලක් නෑ ඉතින් ජපානෙන් ගත්තත් :) 15ta නං මම හිතන්නේ ලාබයි ඕක ! :yes:

    ehenam ithin labai නේද බන් ,,,මොකද පාවිච්චි කරනවා වගේ ගෙනකොට ටැක්ස් වදින්නේ නැහැනේ...:):)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන්ට දැක්ක පට්ටම ලොවෙත්
    ෆෝන් එක බන් කොයි පැත්තෙන් ගත්තත් පාඩු නෑ One Plus 2 :love: