Xoom vs wise

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    මචංලා උබලා xoom හරහා සල්ලි ලබාගෙන තියනවාද? මම ඔන්ලයින් ක්ලාස් කරනවා. රට ඉන්න අයටත්. එයාලා පන්ති සල්ලි ගෙවන්න තියනවා. . මම සම්පත ගිනුම්හිමියෙක් නිසා එහෙ කෙනෙක් කිව්වා xoom එකෙන් සම්පත් පෙන්නවා කියලා ඒකෙන් එවන්නම් කියලා. මාස්පතා සල්ලි ගන්න වෙන නිසා මේ xoom හොද සර්විස් එකක්ද කියලා දැනගන්න කැමති.

    අද මම මෙකේ දැක්කා wise කියලා එකක් ගැනත්.

    මෙ දෙකන් මොකක්ද හොද?
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    @Hashan dis මෙන්න මූ කිව්වා patta speed එනවා කියලා. තවම use කරන්න උනේ නෑ

    ඔව් මම 3 Years විතර ඉදන් xoom use කරන්නේ USA වලින් සල්ලි දාපු ගමන්ම වගේ මගේ Bank account එකට සල්ලි එනවා :yes:
     
    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    මචංලා උබලා xoom හරහා සල්ලි ලබාගෙන තියනවාද? මම ඔන්ලයින් ක්ලාස් කරනවා. රට ඉන්න අයටත්. එයාලා පන්ති සල්ලි ගෙවන්න තියනවා. . මම සම්පත ගිනුම්හිමියෙක් නිසා එහෙ කෙනෙක් කිව්වා xoom එකෙන් සම්පත් පෙන්නවා කියලා ඒකෙන් එවන්නම් කියලා. මාස්පතා සල්ලි ගන්න වෙන නිසා මේ xoom හොද සර්විස් එකක්ද කියලා දැනගන්න කැමති.

    අද මම මෙකේ දැක්කා wise කියලා එකක් ගැනත්.

    මෙ දෙකන් මොකක්ද හොද?
    Wise is recommended. Within 2 days cash transfer guaranteed for normal transactions @ low cost
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    XOOM සහ Wise දෙකම යූස් කරලා තියනවා. Wise තමා වැඩිපුරම යූස් කරන්නේ. USA, UK සහ යුරෝප් රටවල ඉදල එවන්න අවුලක් නෑ. තව රටවල් ලිස්ට් එකක් තියනවා ඔය මතක කිහිපය කිව්වේ. Wise නම් පැය කිහිපයකින් එනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,680
    39,365
    113
    Homagama
    have used xoom monthly from 2017 to 2019. instantly transfer wenawa.
    ඔව් මම 3 Years විතර ඉදන් xoom use කරන්නේ USA වලින් සල්ලි දාපු ගමන්ම වගේ මගේ Bank account එකට සල්ලි එනවා :yes:
    Wise is recommended. Within 2 days cash transfer guaranteed for normal transactions @ low cost

    එවන කෙනා සල්ලි දාන්න ඕනා කොහොමද? ඔන්ලයින් කාඩ් එක හරහා එවන්න පුලුවන්ද?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    එවන කෙනා සල්ලි දාන්න ඕනා කොහොමද? ඔන්ලයින් කාඩ් එක හරහා එවන්න පුලුවන්ද?
    ඉන්න රටේ ඉදන් xoom හරි wise හරි අකවුන්ට් එකක් හදලා ඒකෙන් card එක හරහා පේ කරන්න පුළුවන්. wise නම් කාගේ හරි රෙෆරන්ස් එකකින් ගියොත් පලවෙනි transfer එක ෆ්‍රී. නැත්නම් හැම එකටම 1% වගේ ෆී එකක් අය කරනවා.
     
    • Like
    Reactions: emoji diaries

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    XOOM සහ Wise දෙකම යූස් කරලා තියනවා. Wise තමා වැඩිපුරම යූස් කරන්නේ. USA, UK සහ යුරෝප් රටවල ඉදල එවන්න අවුලක් නෑ. තව රටවල් ලිස්ට් එකක් තියනවා ඔය මතක කිහිපය කිව්වේ. Wise නම් පැය කිහිපයකින් එනවා.
    wise කොහොමද ලංකාවට හදාගන්නෙ?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,999
    2,250
    113
    Srilanka
    භාෂා -
    සිංහල සංස්කෘත පාලි

    Science
    (london)
    කොහොමද බන් ලමයි ටිකක් හොයාගත්තේ. මම ඉස්සර ක්ලාස් කලා Edexcel පස්සේ නතර කරා. සුද්දන්ට උගන්වන එකත් මරු එක්ස්පීරියන්ස් එකක්
     
    • Like
    Reactions: emoji diaries