Xperia Z2 Official Android Lollipop 5.0 update

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ai bn aluth update eka echchara loku..1GB th paninawane


    ඔව් බං. 1.2 GB විතර. Phone එකේ update center එකේ නම් 60 MB විතර. එතකොට අදාල fix ටික විතරයි එන්නේ.. Pc එකේදී මුළු rom එකම download වෙනවා.. :nerd:
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    stock sony walata awe nathuwata stock lollipop walata enawa

    sony wale ne KK or LP or whatever




    නෑ මචං.. root කරන්න නම් 4.4.2 වලට downgrade කරලා ඒක රූට් කරලා recovery දාල flash කරන්න ඕනි 5.x.x :baffled:

    pre rooted LP with recovery tiyanawa . mama hadapu. 1.3 gb hinda upload karanda be ne. uba Colombo 3 patte innawanam next week dennam
     

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    ඔව් බං. 1.2 GB විතර. Phone එකේ update center එකේ නම් 60 MB විතර. එතකොට අදාල fix ටික විතරයි එන්නේ.. Pc එකේදී මුළු rom එකම download වෙනවා.. :nerd:

    mama nam kawadawat OTA karala ne. inda bene :) relese wuna gaman download karala flash karanawa :D
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ganna samsung...
    Mass-Vomiting-Beaks-Out-At-Baby-Shop-In-Fort-Worth-Texas-465x270.jpg
    :rofl:
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මම Photos වගයක් compare කරලා දාලා තියෙනවා. උබලා හොදට බලල කියපන් Left ද Right හොද කියලා. අන්තිමට දන්නම් ගත්ත Camera දෙක​.

    1.
    2.jpg

    21.jpg


    2.
    1.jpg


    3.
    3.jpg


    4.
    4.jpg


    5.
    5.jpg


    6.
    7.jpg


    7.
    8.jpg


    8.
    10.jpg


    9.
    12.jpg


    10.
    14.jpg


    11.
    15.jpg


    12.
    16.jpg


    13.
    17.jpg


    14.
    18.jpg