Y6 2018 ATU-L21 Firmware ඩවුන්ලෝඩ් කරගන්න විදියක් කියපල්ලකො

AnuradhaRa

Well-known member
  • Thama okada bn use karanne :sorry:
    මේ යාලුවෙක්ගෙ එකක්, මොකක් හරි කරල මේක හදන්න බලන්න ඕනෙ
    අද උදේ ඉදල හවස් වෙනකං කරන්ට් කැපුව බං
    දැනුයි මේ ලොග් වුණේ

    M14 නංගිගෙ එක

    මං ගාව තිබුණ M10 එක කැඩුණ
    දැං මට ෆෝන් එකක් නෑ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    මේ යාලුවෙක්ගෙ එකක්, මොකක් හරි කරල මේක හදන්න බලන්න ඕනෙ
    අද උදේ ඉදල හවස් වෙනකං කරන්ට් කැපුව බං
    දැනුයි මේ ලොග් වුණේ

    M14 නංගිගෙ එක

    මං ගාව තිබුණ M10 එක කැඩුණ
    දැං මට ෆෝන් එකක් නෑ
    ekak gannawanm ikmanata ganna balanna. lagadi ganan yanawa kiyanawa ram nathi hinda.
     
    • Love
    Reactions: AnuradhaRa