නෑ නෑ බන්උබ කිව්වට විශ්වාස කරන එකක් නෑ, බැන්දට පස්සෙත් ඕක තියෙනවා. මට නම් හිතෙන්නෙ අපි ආතල් එකේ ඉඳලා බඳින්න කලින්/බැන්දට පස්සෙ එක්කෙනෙක්ව තොරගන්න යනවා/තෝරගත්තා කියන දේට අපේ හිත යට තියෙන නොසතුට නිසා අපේ හිත ගිය කෑලි වලට අපේ කතාවලින්, ඉරියව් වලින් අපිත් නොදැනුවත්වම ටෝක් කෙරෙනව ඇති බන්.
Preselectionනෑ නෑ බන්
කෙල්ලෙක් නෑ කීවම අනිත් කෙල්ලොත් හිතන්නෙ මූ වැඩකට ඇති එකෙක් නෙවෙයි, කව්රුවත් ගණන් ගන්නෙත් නෑ ඒකයි කෙල්ලෙකුත් නැත්තෙ කියලා. කෙල්ලෙක් ඉන්නවා කීවම තමයි උන්ටත් අපෙ වටිනාකමක් තියනවා කියලා තෙරුම් ගන්නෙ.

ඔව් ඔව් එහෙම වෙන්නත් පුළුවන්. නැති උනාමනෙ අගය තේරෙන්නෙ.නෑ නෑ බන්
කෙල්ලෙක් නෑ කීවම අනිත් කෙල්ලොත් හිතන්නෙ මූ වැඩකට ඇති එකෙක් නෙවෙයි, කව්රුවත් ගණන් ගන්නෙත් නෑ ඒකයි කෙල්ලෙකුත් නැත්තෙ කියලා. කෙල්ලෙක් ඉන්නවා කීවම තමයි උන්ටත් අපෙ වටිනාකමක් තියනවා කියලා තෙරුම් ගන්නෙ.