Yamaha එකේ කව්රුත් නැද්ද බන්?
බම්ප් වලට 10 දෙනවා
ගිය මාසේ 20 බයික් එක ගත්තේ..තාම නම්බර් එක නැ බං..කෝල් කලාම මුන් එක එක බයිලා කියනවා අද දෙන්නම් හෙට දෙන්නම් කියා කියා මේකට මොකුත් කරන්න බැරිද බං?

BUMP macho