FZ ekak ganna ban hugak asawen hitiye.. aluthin neme..2nd hand... dan ithin eeta passe hitha thiyenne hunk ekakata ban,,.. me kiyana dewal ahuwama FZ epaa wenawa ban,,..
තෑන්ක්ස් තෑන්ක්ස්.... ඒමත් සීන් හින්දා බයික් එකක් ගන්න ගිහාම පට්ට බයයි, අන්දලා වික්කොත් එහෙම, අලුතෙං ගන්නත් සල්ලි නෑ නේ.......30000km padapu bike ekak gaddi balanna oni pradanama eka tamai gatta dawase idan use karapu petrol warge. 92 use karalanam carb eke vacum piston eka danna wenawa ekata 4000-5000 wage ganak yanawa. silencer eka atulata agillak dala carbon bildup eka check karanna. karbon kali kali evilla oily gathiyak tiyanawanam oil seal gihin. normaly carbon bildup eka tiyanawanam aulak na. anith eka bike eka main stand gahala chassis eka ada welada kiyala balanna. godak eun bike eka happunama hadala wikunanawa


තෑන්ක්ස් තෑන්ක්ස්.... ඒමත් සීන් හින්දා බයික් එකක් ගන්න ගිහාම පට්ට බයයි, අන්දලා වික්කොත් එහෙම, අලුතෙං ගන්නත් සල්ලි නෑ නේ.......
සාපේක්ශව ගත්තොත් එහෙම බයික් වල ආයේ හදන්න බැරි ලෙඩ නැතුව ඇති නේ?![]()


ona ekak hadanna puluwan salli tiyanawanam![]()


ඔව් ඔව් ඉතින්.. ඒත් අපිව විකිනෙන විදිහේ ලෙඩ තියෙද කියලා තමා ඇව්වේ
Machan mage bike eke gear tikak thada gathiyak thiyenawa. mama clutch ekath poddak adjust kala. thawath tikak thadai wage. mokakda mekata karanna puluwan ?
Bike eke milage eka kiyada? Aluth ekaknamtikadawasak yaddi hriyanawa. Parana ekak nam chain slack, idle speed, chain lubricant, wage dewal balapanawa.
ඔව් ඔව් ඉතින්.. ඒත් අපිව විකිනෙන විදිහේ ලෙඩ තියෙද කියලා තමා ඇව්වේ
![]()
fz parts kohomath ganan mchn. habai godak parts anith indian bike wala ewa danna puluwan.
ජපන් parts වලට වඩා ගණන් නේ බන්, මම එක සැරයක් spark plug එකක ගැන ඇහුවා 2k කියලා කිව්වා
මගේ djebel එකට japan plug එක දැන්මේ 300යි ලොල්


spark plug ekak nam 1200/- wenawa ngk eka. bosch eka 500 da koheda. ou bn service wala inna eun wawagena kanna hadanne kalakanni![]()
1200 එකත් ඉන්දියන් එක නේ ජපන් එක නෙමේ
panchikawathhe janaka eken badu ganna, eke aduyi


japan kiyala plug eke gahalanam tiyanawa. but owa sure na oka kotana eka mahaloku deyak nemeine![]()
serial valin check karala thiyenne dns eken gathhe
puluwan nam fz ekek 25000km original pork seal and oil valin duwala pennanna.
uba gatta eka nemei mchn. mam kiuwe yamaha service wala tiyana plug ekaserial valin check karala thiyenne dns eken gathhe
original seal nam mageth 4000km walin giya. e podi amaruwakata off road karanna gihin. ita passe dapu oil seal walin 25000 wada diuwa.
Machan FZ walata parts aduwata ganna puluwan thanak thiyenawada colombo awata ?