Yamaha Club -- යමහා ක්ලබ්

Apr 2, 2015
43
1
0
FZ ekak ganna ban hugak asawen hitiye.. aluthin neme..2nd hand... dan ithin eeta passe hitha thiyenne hunk ekakata ban,,.. me kiyana dewal ahuwama FZ epaa wenawa ban,,..
 

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    තව පිළිතුරක් බලාපොරොත්තු වෙමින්.....

    30000km padapu bike ekak gaddi balanna oni pradanama eka tamai gatta dawase idan use karapu petrol warge. 92 use karalanam carb eke vacum piston eka danna wenawa ekata 4000-5000 wage ganak yanawa. silencer eka atulata agillak dala carbon bildup eka check karanna. karbon kali kali evilla oily gathiyak tiyanawanam oil seal gihin. normaly carbon bildup eka tiyanawanam aulak na. anith eka bike eka main stand gahala chassis eka ada welada kiyala balanna. godak eun bike eka happunama hadala wikunanawa
    තෑන්ක්ස් තෑන්ක්ස්.... ඒමත් සීන් හින්දා බයික් එකක් ගන්න ගිහාම පට්ට බයයි, අන්දලා වික්කොත් එහෙම, අලුතෙං ගන්නත් සල්ලි නෑ නේ.......:oo:
    සාපේක්ශව ගත්තොත් එහෙම බයික් වල ආයේ හදන්න බැරි ලෙඩ නැතුව ඇති නේ?:confused:
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    තෑන්ක්ස් තෑන්ක්ස්.... ඒමත් සීන් හින්දා බයික් එකක් ගන්න ගිහාම පට්ට බයයි, අන්දලා වික්කොත් එහෙම, අලුතෙං ගන්නත් සල්ලි නෑ නේ.......:oo:
    සාපේක්ශව ගත්තොත් එහෙම බයික් වල ආයේ හදන්න බැරි ලෙඩ නැතුව ඇති නේ?:confused:

    ona ekak hadanna puluwan salli tiyanawanam :):)
     

    LILANKANIPUN

    Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ..

    Machan mage bike eke gear tikak thada gathiyak thiyenawa. mama clutch ekath poddak adjust kala. thawath tikak thadai wage. mokakda mekata karanna puluwan ?
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    fz parts kohomath ganan mchn. habai godak parts anith indian bike wala ewa danna puluwan.

    ජපන් parts වලට වඩා ගණන් නේ බන්, මම එක සැරයක් spark plug එකක ගැන ඇහුවා 2k කියලා කිව්වා

    මගේ djebel එකට japan plug එක දැන්මේ 300යි ලොල්
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ජපන් parts වලට වඩා ගණන් නේ බන්, මම එක සැරයක් spark plug එකක ගැන ඇහුවා 2k කියලා කිව්වා

    මගේ djebel එකට japan plug එක දැන්මේ 300යි ලොල්

    spark plug ekak nam 1200/- wenawa ngk eka. bosch eka 500 da koheda. ou bn service wala inna eun wawagena kanna hadanne kalakanni:frown::frown: