Yamaha FZ බයික් සර්විස්

tharsha

Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    Yamaha FZ බයික් සර්විස්

    මගේ බයික් එක FZ එකක්,
    1. මම නියට්‍රිඩන් ගැහුවේ ඒක හොදයි නේද? සතියකට සැරයක් හුලන් බලන්න අවශ්‍යද?

    2. එන්ජින් එකට මඩ වැදිලා හේදුවට මඩ පාට තීනවා(
    සුදු වෙනවා ). කොමද ඒක සර්විස් කලාම අලුත් පාටට තීනවා වගේ ගන්නේ?

    3. බයික් එක හොදන්න ගන්න ෂැම්පු වර්ග මොනවද?

    4.
    99 වගේ වෑක්ස් එකක් මැට් කලර් තීන තැන් වලත් ගැවැකිද?

    5. බයික් එක හේදුවම චේන් එකට ඔයිල් දාන්න ඕනේද?

    6. බයිත් එක දුවලා තීන්නේ තාම 1300km. සර්විස් එකට ගියාම එන්ජින් ටියුන් කරන්න කියන්න ඕනේද? මේකේදි කරන්නේ මොකක්ද? පලවෙනි සර්විස් එක කරලා තීන්නේ AMW එකෙන්.

    7. තව මම දැනගත යුතු දේවල් මොනවද බයික් එක් හොඳට පාවිච්චි කරන්න? දන්න යාළුවන්ේ උදව් ....

    :confused::confused::confused:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    1. මම නියට්‍රිඩන් ගැහුවේ ඒක හොදයි නේද? සතියකට සැරයක් හුලන් බලන්න අවශ්‍යද?

    2. එන්ජින් එකට මඩ වැදිලා හේදුවට මඩ පාට තීනවා සුදු වෙනවා ). කොමද ඒක සර්විස් කලාම අලුත් පාටට තීනවා වගේ ගන්නේ?

    3. බයික් එක හොදන්න ගන්න ෂැම්පු වර්ග මොනවද?

    4. 99 වගේ වෑක්ස් එකක් මැට් කලර් තීන තැන් වලත් ගැවැකිද?

    5. බයික් එක හේදුවම චේන් එකට ඔයිල් දාන්න ඕනේද?

    6. බයිත් එක දුවලා තීන්නේ තාම 1300km. සර්විස් එකට ගියාම එන්ජින් ටියුන් කරන්න කියන්න ඕනේද? මේකේදි කරන්නේ මොකක්ද? පලවෙනි සර්විස් එක කරලා තීන්නේ AMW එකෙන්.

    7.තව මම දැනගත යුතු දේවල් මොනවද බයික් එක් හොඳට පාවිච්චි කරන්න?

    1.nitrogen gahan eka hodai,mamanam week 2,3 giyama thama check karanne

    2.ekata ithin hodata hodanna wenawa.service wala dethun para hodanwane,anike high pressure washer walinne hodanne

    3.wahana hodanna car wash thiyenawa kadawala ,ekak hodai

    4.99 mama use karanwa.gala 10min thiyala hodata madinna.awuwe thiyala karanna epa,plastic kali wala ganna epa

    5.chain walata dana chain lube wenama thiyenawa,chain cleaner ekakin hri,bumi thel walin hari hodala.welala.redi kallakin pihadala lube eka danna

    6.Free service tika AMW ekenma karaganna,ita passe hoda thanak balala karaganna,ehema engine tune karanna one naha ban,thama duwala nahane

    7.me thread eka balanna

    [FONT=&quot]ඉන්දියන්[FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]රජෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]තියාගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/FONT]

    [FONT=&quot]බෙල්ල[FONT=&quot]කඩාගන්නේ[/FONT][FONT=&quot]නෑතුව[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]පදිමු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/FONT]

    [FONT=&quot]වෘක්ශන[FONT=&quot]කෝශ[/FONT][FONT=&quot]රෑකගෙන[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]ගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/FONT]

    [FONT=&quot]බයික්[FONT=&quot]එකේ[/FONT][FONT=&quot]බෑටරිය[/FONT][FONT=&quot]කුරුම්බෑට්ටි[/FONT][FONT=&quot]වෙලාද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/FONT]

    [FONT=&quot]මෝලක්[FONT=&quot]කුලප්පු[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]කොහොමද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/FONT]

    YAMAHA_FZ_ගන්න_කලින්

    Chain Lubricants

    Nitrogen for Tyres
     
    • Like
    Reactions: Lewke

    බොහොම ස්තූතියි යාළුවා:yes:

    1. කොහෙන්ද මේ Chain Lubricants ගන්න තිනනේ? (මම හෝමාගම) දන්න ශොප් එකක් තිනවා නම් කියන්න:eek:

    2. මොනවද හොඳ කාර් වොෂ් වර්ග? :confused::confused:

    3. FZ එකේ ගොඩක් කෑලි ප්ලාස්ටික්නේ. ඉතින් 99 වැක්ස් එක ගෑවොත් අවුලක් වෙයිද? :sorry::sorry:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මගේ බයික් එක FZ එකක්,
    1. මම නියට්‍රිඩන් ගැහුවේ ඒක හොදයි නේද? සතියකට සැරයක් හුලන් බලන්න අවශ්‍යද?

    2. එන්ජින් එකට මඩ වැදිලා හේදුවට මඩ පාට තීනවා(
    සුදු වෙනවා ). කොමද ඒක සර්විස් කලාම අලුත් පාටට තීනවා වගේ ගන්නේ?

    3. බයික් එක හොදන්න ගන්න ෂැම්පු වර්ග මොනවද?

    4.
    99 වගේ වෑක්ස් එකක් මැට් කලර් තීන තැන් වලත් ගැවැකිද?

    5. බයික් එක හේදුවම චේන් එකට ඔයිල් දාන්න ඕනේද?

    6. බයිත් එක දුවලා තීන්නේ තාම 1300km. සර්විස් එකට ගියාම එන්ජින් ටියුන් කරන්න කියන්න ඕනේද? මේකේදි කරන්නේ මොකක්ද? පලවෙනි සර්විස් එක කරලා තීන්නේ AMW එකෙන්.

    7. තව මම දැනගත යුතු දේවල් මොනවද බයික් එක් හොඳට පාවිච්චි කරන්න? දන්න යාළුවන්ේ උදව් ....
    :confused::confused::confused:

    1. Nitrogen gahanawa nam hondai eth sathiyata sarayak aniwaryen hulan balanna ona. Ethakota hama welema nitrogen gahanna giyama wiyadama wadi. Enisa normal hulan unath kamak naha sathiyata parak aniwaryen balanna.

    2. Hodanakota ehema mada allana hariya tooth brush ekakin madinna. Ethakota ewa yanawa.

    3. 3M Car Wash hondai. Rs 1800 wage wenawa bottle eka. Habai godak hondai.

    4. Hamadama wax karala madinna yanna epa paint eka kapenawa. Masekata paarak wage gaawama athi. Plastic ewata wenama thiyanawa plastic shine kiyala liquid. Salli awlak naththan ganna.

    5. FZ eke enne O ring chain ekak. Ekata Chain lube danna ona oil nemei.
    500Km walata parak wage daanna.

    6. Ledak naththan carb ekata atha wath thiyanna epa. Tune karanna gihin wana karanawa godak ewun. Danna kenekta ara hama ekatama carb eka karakawanna denna epa.

    7. FZ ekata bajaj walata wage 30-35 hulan gahanna epa control upset yanawa, tire madden gewenna patan gannawa. Pothe thiyana ganata gahanna. Bike eka fast padinawa nam original thiyana wagema soft compound tire ma danna. FZ lankawe brand new wikunanna thiyana bike walin hondama handling thiyana bike eka. :yes:
     
    බොහොම ස්තූතියි අයියේ

    1. plastic shine liquid වර්ග මොනවද?:confused:

    2. හුලන් 29 - 33 කියලා තමා බයික් එකේ තීයෙන්නේ. එතකොට නයිට්‍රිජනුත් ඒ ගානට ගැහුවම හරිද? :confused:
    3. වේලාවකට එකපාර සෙල්ප් සිටාර්ට් වදිනේ නැනේ, ටිකක් වේලා ඉදලා සෙල්ප් සිටාර්ට් කලාම තමා සිටාර්ටි වෙන්නේ.. ඒකට හේතුව මොකක්ද? (බයික් එක වැඩිය පදින්නේ නෑ)
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    බොහොම ස්තූතියි අයියේ

    1. plastic shine liquid වර්ග මොනවද?:confused:

    2. හුලන් 29 - 33 කියලා තමා බයික් එකේ තීයෙන්නේ. එතකොට නයිට්‍රිජනුත් ඒ ගානට ගැහුවම හරිද? :confused:
    3. වේලාවකට එකපාර සෙල්ප් සිටාර්ට් වදිනේ නැනේ, ටිකක් වේලා ඉදලා සෙල්ප් සිටාර්ට් කලාම තමා සිටාර්ටි වෙන්නේ.. ඒකට හේතුව මොකක්ද? (බයික් එක වැඩිය පදින්නේ නෑ)

    1. Mata nama mathaka naha Plastic shine karana ewa kiyala ahuwama denawa. 3M ewath thiyanawa gana wadi. Normal brand ekaka ekak ganna.

    2. Issara mathaka widiyata 28 wage thibbe passatath. Dan wenas karalada danne naha. Kohomda hari manual eke thiyana gaana gahanna.

    Godak padala tire rath unama hulan gahala hari yanne naha. Cold tire pressure eka thama manual eke thiyenne. Godak bike eke tire rath wela nam issella hulan puluwan tharam arala aye gahanna hari ganata. Nitrogen gahanneth ehema thama.

    3. Sathiyak wage padinne nathuwa start karanawa nam kick eken start karanna. Choke eka adala start karala 1min withara race nokara idle thiyala eeta passe Choke eka off karala padinna ganna. Hamadama start karala duwanawa nam choke adinna ona naha.
     
    :yes: දන්නේ නෑති ඒවා ගොඩක් දැනගත්තා... Admin අයියා හා සහයෝගය දුන් හැමෝටම ස්තුති.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0

    fuel 1leter එකකට km කීයක් කරනවද? මචං?
     
    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    අපේ අනිත් යාළුවන්ගෙත් FZ බයික් ගැන තිබෙන ප්‍රශ්න අහන්න මෙතනට එකතු වෙන්න.:yes: ඒ වගේම පාවිච්චි කරන අයත් තම තමන්ගේ අදහස් :angry: බෙදා ගන්නවා නම් වටිනවා හැමෝටම..
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම හිතුවේ මචං 35ක් 40ක් උපරිම ලීටරේට km කරනව කියල. 50ක් කරනව නම්පට්ටනේ :P
     
    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    මම හිතුවේ මචං 35ක් 40ක් උපරිම ලීටරේට km කරනව කියල. 50ක් කරනව නම්පට්ටනේ :P

    ඔව් යාළුවා. චෙක් කරලා බැලුවා:yes: මම නම් සාමන්‍යෙයන පදින්නේ උපරිම පැයට 50-55කිමි වගේ වේගෙයෙන්. ගොඩක් අය කිව්වා ඒ වේගෙන් වගේ යද්දි තෙල් වැඩ කරනවා කියලා. අපේ අනිත් යාළුවන්ගේ තෙල් කීයක් වැඩ කරනවද?:confused:
     
    tharsha

    Junior member
  • May 11, 2011
    30
    10
    8
    Colombo
    3M ප්‍රඩක්ට් ගන්න මහරගම අවට තැනක් කියන්න පුළුවන්ද දන්න කස්ටිය?