Your dog's breed


  • Total voters
    104
  • Poll closed .

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Labrador thama math asa eth quality ekek lankawe hoyaganna amarui ne.
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    me inne mage eka
    1422756_10201751079332841_632802033_n.jpg
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Multiple select karanna bene :dull:

    German Shepherd Male (1 and half years)
    Rotweiler Female (8 months)
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    German shepherd කෙනෙක් හිටිය ඉස්සර එත් උ මලා :(
    එයින් පස්සේ ආයේ බල්ලෝ හදන්නේ නෑ කියලා හිතාගත්තා
    :no:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අපේ ගෙදර ඉන්නේ කළු labrador කෙනෙක්..



    View attachment 48518
    අනේ මචන් ලැබ්ලා ඇයි බන් මෙච්චර ගද. නාවලා විනාඩි 5 ක් යන්න කලින් මූ ගදයි. උඹේ එකාගෙ එහෙම ප්‍රශ්නයක් නැද්ද?
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අනේ මචන් ලැබ්ලා ඇයි බන් මෙච්චර ගද. නාවලා විනාඩි 5 ක් යන්න කලින් මූ ගදයි. උඹේ එකාගෙ එහෙම ප්‍රශ්නයක් නැද්ද?

    naawala hodata pihala tikak awwe thiyan hitapan hodatama welenakan

    wathura hariyata welenne nathi nisa wenna ona, wathura watunama hena gandai ballo :dull:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මචන් ලැබ්ලා ඇයි බන් මෙච්චර ගද. නාවලා විනාඩි 5 ක් යන්න කලින් මූ ගදයි. උඹේ එකාගෙ එහෙම ප්‍රශ්නයක් නැද්ද?

    අපෝ නැහැ බං අපේ එකාව සතියකට එක පාරයි නාවන්නේ.dog shampoo තමා දාන්නේ.හැබැයි නාවලා හොදට dry කරන්න ඕන.අව්ව තියෙන දවසකට නාවපන්.