Your dog's breed


  • Total voters
    104
  • Poll closed .
මේ ඉන්නෙ මගෙ බලුස්
11187668083_f177277bbd_o.jpg
 

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,473
    1,033
    113
    KANDY
    ගෙදරින් සපොර්ට් 1ක් නැත්නම් ලොකු බල්ලෙක්ට ට්‍රයි කරන්න එපා බං
    ගත්තා වගේ නෙමෙයි අවුරුද්දක් වගෙ යනකන් බේත් හේත්, විටමින්, ඉන්ජෙක්ශන්
    වලට ටිකක් සැර වියදමක් යනවා :yes::yes::yes:

    genawata passe aulak na machan... :yes:
    genakan thamai :sorry:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,859
    1,266
    113
    Mars
    හරියට හදාගත්තොත් වල් එකා නරක නෑ බං

    වියදම් අඩුයි, සර්විස් එක උපරිමයි:yes::yes::yes:

    ඔව් බන්. මූව සිරාවටම හදලා ගත්තා. දැන් Whistle එකටත් දුවගෙන එනවා. අපේ ගෙවල් පැත්තම මුර මූ :yes::yes: