mage van eka ganin mama eka vikunanna yanne
mokadda van 1 wistara dapan balanna

mage van eka ganin mama eka vikunanna yanne

ජොනී බට්ට;16836023 said:ඕක හදන්න ගත්ත පාට්ස් ලිස්ට් එකක් දෙන්න පුලුවන්නම් පින්![]()
DJI naza flight controller
D2830 motor x 4
30A esc x 4
Transmitter 2.4ghz
1047 properllers CW/CCW
Dji 450 Frame
ochcra bun habei 40k witara yai
menna me site eke okkoma thiyenawa
http://www.hobbyking.com/
meken ganin meke tamai laba
mage first Cabrio eka.මේක කොහොමද මචන්? අවුරුද්ද මොකක්ද? ලෙඩ ආවද?
Tx ekata witarai tax gahanne mata gana mataka naha mama 1000 witara eeta wadi naha

මට ලොකු ලොකු වාහන නෑ..
මේ බයික් එක ගත්තා .. 2012 දි.
honda CB shine
![]()



ඔන්න මම මගේම කියල සල්ලි වලට ගත්තේ scooty pep එකක් ...! එකෙනුත් සැහෙන වැඩක් ගත්තේ ටවම්ත් තියෙනවා එත් එක පද්දින වෙලාවක් නැහැ ලිසෙන් කරලා නැහැ අවරුදු ගානකින්..
![]()
![]()
![]()
ඊට පස්සේ ගත්තේ CR 36 වැන් එකක් එක 4 WD. මේක තමා මගේ හොඳම වාහනේ කන්දට ලන්දට ඕනේ තැනකට යන්න පුලුවම්න් මොකද මට කාර් හරියන්නෙම නැහැ හැම තැනම යට වදිනවා .. ( අය්යාගේ කාර් එකේ යට හැමදාම වදිනවා මගේ අතින්). තමා මේක මගේ ගාව තියෙනවා.. දැන් නම් දෙන්නී යන්නේ..
![]()
ඔන්න ඊට පස්සේ තමා මම හොඳම එක ගත්තේ ගත්ත නෙවේ හැදුව එක අහස යාත්රාවක්.. බලපල්ලකො එකත්...
මගේ මුල්ම වාහනේ Bajaj Pulser 150CC 1ක් වයස 19දි උසස් පෙළ කරලා ගැෆික් ඉගෙනගෙන ජොබ් 1ක් කරලා අමාරුවෙන් ගත්ත බයික් 1ක......... ඊට පස්සේ ටික කාලයක් ඒක පැදලා දැනට අවුරුදු 4කට කලින් ගත්තා Susuki Volty 250CC Badge model බයික් 1ක් 1.63කට ඒක ටික කාලයක් පදිද්දි අපේ අයියා කෙනෙක් බීලා 140ට ගිහින් වංගුවක් අරගෙන හැප්පුවා..... පොර බයික් 1ක හදලා දුන්නට හරිගියේ නෑ චැසිය ඇදයි වගේ පැත්තකට අදිනවා බයික් 1ක..... ඔය අතරේ බිස්නස් 1ක පටං ගන්න සල්ලි මදි නිසා බයික් 1ක දුන්නා 1.63කටම . බයික් 1ක විකුණලා මම දුකින් ඉද්දි අම්මා කිවේ දුක් වෙන්න එපා මයෙ පුතේ උඹට ඔයිට වඩා හොද වාහන ගන්න පුලුවන් කියලා. ඒ දේ හිතට තදින්ම වැදුනා කට්ක කාගෙන නොකා නොබී නිදි මරාගෙන වැඩ කලා මගෙ වයස දැන් 27යි..... දැං මට මගේ කියලා Nissan Atlus Cree Cab 1 ක් , Nissan UD Boom Truck 1k, Honda XLR200 Bike 1la, Honda CR250CC Custom 1k, ඊයෙ පෙරේදා ආසාවට ගත්තා 65-**** Toyota CROWN Car 1k. මචං අපි හැමෝටම වන්ඩියක් ගන්න පුලුවන් හැබැයි පුතේ ඒකට කට්ටකන්ව වෙනවා........ ලොවෙත් නෑ...... ගන්න සල්ලි ටික හරියට කළමණාකරණය කරලා ආයෝජනය කරපං.... වැඩේ ගොඩ....... පාඩු වෙයි... ඒත් වැටෙන්න එපා..... උඹලා හැමෝට ජයෙන් ජය වේවා........
![]()




යාලුවෙක්ගෙ ගෙදර අරන් ගිහින් තියල බස් එකේ ගෙදර ආවෙ, උගෙ ගෙදර ගිහින් තමා ඔය ලඩිය පැදල හරියටම පුරුදු උනේ. පස්සෙ ඕක ගෙදර අරන් ආවෙත් යාලුවෙක් දුන්න කියල. මොනව උනත් ඒ කට්ට හින්ද මම අම්බානක බයික් වල අග ඉදන් මුලට ඉගෙනගත්ත. 

එක. ඒක ගන්න නම් ගෙදරින් මම සල්ලි ඉල්ලගත්ත
black tank
එකක්.. දැන් පදින්නෙ ඒක 

lantis ekak. mehe magula mee model eka genalla nane. astina wahi wahala mehe.
රත්තරං;16836297 said:මොකක්ද බොල ගොරිස්මාරියෝ මේ යස අගේට තියෙන ලස්සන බයික් එකට මඩ්ගාර්ඩ් එකට කාපට් කෑල්ලක් නවල අලෝලා කරල තියෙන අපරාදේ? පිස්සුද බන්?![]()
තාත්තා ගෙනත් හයි කරපු කෑල්ලක්. ගලවන් නකියන්න පුලුවන්ද එහෙම.
කාලයක් යද්දි ඉබේම ගැලවිලා ගියොත් මිසක් 
මගේම සල්ලි වලින් තාම වාහනයක් ගන්න බැරිඋනා... තව ටික කාලයකින් මගේම සල්ලි වලින් වාහනයක් ගන්න හිතන් ඉන්නවා 
