youtube එකෙන් ලන්කාවෙ ඉඳන් කෝටි ගානක් හොයන්නෙ කොහොමද [ Tutorial ] - දියුනු වෙන හැටි V

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    වැදගත්ම දේ දාලා නෑ
    බිස්නස් කරන්න ගිහින් ලක්ශ ගනන් ලොස් උනාම කෙලින් කටින් පනගහල හිටවන්න කෝටිගානක් සල්ලි තියෙන තාත්තා කෙනෙක් ඉන්නත් ඕන.
    නැත්තන් ඉතින් කෙලෞනාම අරක්කු බාගයක් බීලා කැලනිපාලම උඩට නැගලා ලොස් උනා හුත්තෝ කියාලා කෑගහගෙන පනින්න තමයි වෙන්නෙ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වැඩිය set පොරක් නෙවෙයි ඔයා. 50/50 වගේ . ඒත් යමක්
    කරපු කරන්න හදන පොරක් විදියට අගේ කරනවා. සමහර ලෝජික් නම් ඉතින්...🤦
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,634
    72,846
    113
    මාලඹේ
    කොහොමත් වටිනා දේවල් තියෙනවා Thanks Bro අත කඩාගෙන ලිව්වට 🤩
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පරණ එකෙක් අයේ ට්‍රේඩ් දාන එකම ලොකු දෙයක් ...... උබට ජය
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    තැන්ක්ස් බ්‍රෝ හිමින්සැරේ කියවනවා
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් උබව ඉස්සර දිරෙවුවේ නැ වැල් බයිලා කියවන නිසා:baffled: එක දවසක් අර NFT වීඩියෝ එක බැලුවට පස්සේ තමා තේරුනේ මු මේ විකාර කියෙවුවට මුගේ වීඩියෝ වල අපිට ගන්න දෙයක් තියෙනවා කියල :cool::cool:. කාලෙකට පස්සේ කිරියේ දැකපු වැදගත් නුලක්. WOW Thanks bro.......