youtube රෙසිපියකට මස් හැදුවා..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කළුකුඩු, මිරිස් කුඩු අඩුව වැටිල.
    මිරිස් කුඩු බැදිල නෑ වගේ. සමහර කඩේ තියෙන ඒවයෙ පාටත් අඩුයි.

    උඹ වතුරෙන් හින්දන්න තිබුණ එකට පොල්කිරි දැම්මද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    පහේ කර වෙලා මදි. ඊළග පාර පොඩ්ඩක් තෙල් පැහෙන්න ඇරල මිරිස් තුනපහ කර වෙන්න දියන් කළු වෙලා කැස්ස හැදෙන නොහැදෙන ගානට නවත්තන්න. වතුර ගොඩක් දාන්න එපා. මස් වල වතුර තියෙනව අයිස් වෙලා.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඒකෙ විනාඩි 15ක් කිව්වේ, මාත් ඉතින් විනාඩි 15 කළා අනික අඩිය අල්ලනවා තව තිබ්බම.
    මමනම් මචන් චිකන් විනාඩි 25-30 විතර තැම්බෙන්න දෙනවා. උඹේ එකේ පාට නම් අඳුරු නැත්තේ උඹ බැදපු මිරිස් තුනපහ නෙමෙයි දාන්න ඇත්තේ. නැත්නම් යන්තම් බැදලා දාල තියෙන්නේ. තව පාරක් කරලා බලපන්. උඹට සීන් එක අහු උනාම එක එක විදියට හදන්න පුළුවන්. ආතල් වැඩේ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්නා එකෙකුත් උයනවා බන් යූ ටියුබ් වල . කට් කර කර ගන්න හින්දා ෆයිනල් රිසල්ට් එකට පෙනන්නේ කඩෙන් ගෙනල්ල උයපුවා. හොද විවුස් එහෙමත් තියෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    එහෙම තමයි බන්.විඩියෝ එකක් බලලා එක පාරින් සුපිරියට හදන්න බෑ.තව ට්‍රයි කරපන්
    aaye hadapan. man chocolate icing cake ekak hadaganna 4 parak wage haduwa kade quality ekata enna. dan kadetath wada quality ekata enawa :yes:

    maath eka eka recipies try karalaa balanawa curries wage ewwa nam try karala naha.
    ආයේ ට්‍රයි කරන්න ඊලග පාර හරියයි
    පලවෙනි පාර මෙහෙම වුනාම ආයේ කරන්න හිතෙන්නෙත් නෑ බන්. 😣

    Did you forgot to defrosted the meat properly? Defrost une nati unama watura unanawa.
    මේකේ අයිස් තිබ්බෙම නෑ බන්., අර කපල දෙන පොට් එකකින් ගෙනාවේ.

    මචෝ, වතුර වැඩි වෙලා නේ
    වතුර කෝප්පයක් දාන්න කිව්වේ, ඉතින් දැම්ම කෝප්පයක්. 🤔
    BUMPER

    mcn mehema seen ekak tynwa api mona natya dala haduwath unge rase ganna ba

    mata terenneth na bn ai e kyl
    ඔව් බන් උන් වෙන මොකක් හරි සීන් එකක් හංගලා කරනවද මන්දා. 😣

    Miris kudu badala danna tibunada?
    Eken and badapu thunapaha walin tamai kalu pata enne.

    Oita wada thada pata karanna puluwan. But, oya video wala photos wala colours ehema hadala, edit karala atte. E nisa 100% ma e wage wei kiyala hitanna epa. But 90% wath ganna puluwan.

    Waturath tikak aduwen danna machan. Mokada chicken wala watura eliyata enawa godak.
    බැදපු තුනපහ දාන්න තිබ්බා. මම දැම්ම ඉතින් අර කඩෙන් ගේන බැදපු තුනපහ. එව්වා ආයේ බදින්න ඕන නෑනේ. 🤔
    අනික වීඩියෝ එකේ උන් පොල් තෙල් රත් වෙන්න දාල එනසාල් කරාබු නැටි දාල තමා තුනපහ මිරිස් කුඩු දාන්නේ. එතකොට පොල්තෙල් එකත් එක්ක මිරිස් කුඩු මික්ස් වෙලා ඉස්ම ගතිය එනවා. ඒ වුනාට මම දැම්මම පොල්තෙල් සේරම උරාගත්තා. කිසිම ඉස්ම ගතියක් නෑ. වේලිලා ආවේ. 😣

    mamanam mas kari thunapaha danawa sibala ekka. echcharai bn. loku kali kapapan. podi kali kapuwama diyenwa wage.
    පොඩි නෑ බන් ලොකු කෑලි. 🙄
    කළුකුඩු, මිරිස් කුඩු අඩුව වැටිල.
    මිරිස් කුඩු බැදිල නෑ වගේ. සමහර කඩේ තියෙන ඒවයෙ පාටත් අඩුයි.

    උඹ වතුරෙන් හින්දන්න තිබුණ එකට පොල්කිරි දැම්මද?
    නෑ බන් මොන පොල් කිරිද. වතුර විතරයි දැම්මේ.
    තව ටිකක් හින්දල සොස් ටිකක් දාලා ගත්තනම් පාට වෙලා එනවා😋😋
    හින්දෙන්නේ නෑනේ බන් කොච්චර ගින්දරේ තිබ්බත්.
    ඕක දැන් කන්න පුළුවන් යෑයි 🤔
    මේ කෑවේ ඉතින්.
    පහේ කර වෙලා මදි. ඊළග පාර පොඩ්ඩක් තෙල් පැහෙන්න ඇරල මිරිස් තුනපහ කර වෙන්න දියන් කළු වෙලා කැස්ස හැදෙන නොහැදෙන ගානට නවත්තන්න. වතුර ගොඩක් දාන්න එපා. මස් වල වතුර තියෙනව අයිස් වෙලා.
    බැද්දේ නෑ බන් තුනපහ. බැදපු තුනපහ පැකට් එකක් දැම්මේ.
    මමනම් මචන් චිකන් විනාඩි 25-30 විතර තැම්බෙන්න දෙනවා. උඹේ එකේ පාට නම් අඳුරු නැත්තේ උඹ බැදපු මිරිස් තුනපහ නෙමෙයි දාන්න ඇත්තේ. නැත්නම් යන්තම් බැදලා දාල තියෙන්නේ. තව පාරක් කරලා බලපන්. උඹට සීන් එක අහු උනාම එක එක විදියට හදන්න පුළුවන්. ආතල් වැඩේ.
    බැද්දේ නෑ බන් තුනපහ. බැදපු තුනපහ පැකට් එකක් දැම්මේ. මට තක්කාලි දාන්න අමතක වෙලානේ. තක්කාලි කපලා තිබ්බේ දාන්න අමතක වෙලා. ආයේ හවස ඒකත් දාල හින්දෙන්න තිබ්බ. තව විනාඩි 10-15ක් තිබ්බත් හිඳිලා නෑ ලොකුවට. 😣
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    බැද්දේ නෑ බන් තුනපහ. බැදපු තුනපහ පැකට් එකක් දැම්මේ.

    එහෙම කරන්න එපා බන් රහ නෑ. හොදට තෙල් රත් උනාම මිරිස් තුනපහ දාල බැදගන්න. රෙසිපියට තෙල් එපා නන් වෙනම කබලකට දාල බැදගන්න. එච්චර අමාරු නෑ විනාඩි 5ක් යයි.
     

    Aitne

    Well-known member
  • Jan 15, 2021
    376
    765
    93
    මම දන්නා එකෙකුත් උයනවා බන් යූ ටියුබ් වල . කට් කර කර ගන්න හින්දා ෆයිනල් රිසල්ට් එකට පෙනන්නේ කඩෙන් ගෙනල්ල උයපුවා. හොද විවුස් එහෙමත් තියෙනව.
    Mamath YouTube eke cooking channel ekak karannawa .cut kara kara karanne eth final result eka nam wenas wenna nam ba.comments balapuwahama godak ayata uyanna puluwan wage kiyala terenawa
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Mamath YouTube eke cooking channel ekak karannawa .cut kara kara karanne please eth final result eka nam wenas wenna nam ba.comments balapuwahama godak ayata uyanna puluwan wage kiyala terenawa

    ඔව් බන්, මාට්ටු නම් වෙනවා මම හිතන්නේ. ඒ උනාට විවුස් තියෙනව.
     
    • Like
    Reactions: Solo Rider