youtube විඩියෝ ඩවුන්ලෝඩ්
වටිනවනම් REP වලින් සලකලම යන්න
කස්ටියම මන් හිතන විදිහට youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරන්නේ IDM වලින් වෙන්න අති. මට වගේ IDM එපා වුන අයත් එන්නවා අතිනේ. එ කට්ටියට අද මම සොෆ්ට්වෙයා එකක් නෙතිව ඔන්ලයින් youtube විඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ක්රමයක් කියන්න යන්නේ. සමහර අයනම් මේක දන්නව ඇති. එත් නොදන්න අය දැන ගන්නකො?
http://www.clipconverter.cc/
මේ වෙබ් එකට ගිහින් youtube විඩියෝ එකේ URL එක ගැහුවම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඔනනම් කන්වර්ට් කරලම ගන්න පුලුවන්................
http://www.clipconverter.cc/
මේ වෙබ් එකට ගිහින් youtube විඩියෝ එකේ URL එක ගැහුවම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
ඔනනම් කන්වර්ට් කරලම ගන්න පුලුවන්................
වටිනවනම් REP වලින් සලකලම යන්න
Last edited: