Youtube 360' view තියෙන විඩියෝ
දැන් ෆෝන් වලත් ස්ටක් නොවී ප්ලේ වෙනවා 
මගේ මෙච්චර කල් ෆෝන් එකේ ස්ටක් වෙවී ප්ලේ උනේ 
නොදන්න අයට,
මුලින් play කරන්න පුළුවන් වැඩිම කොලිටි එකට මාරු වෙන්න
පස්සෙ අර උඩ තියෙන ඇරෝස් වලින් එහාට මෙහාට කරකවන්න