Youtube 360' view තියෙන විඩියෝ

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
Youtube 360' view තියෙන විඩියෝ


:love: දැන් ෆෝන් වලත් ස්ටක් නොවී ප්ලේ වෙනවා :love:
:eek: මගේ මෙච්චර කල් ෆෝන් එකේ ස්ටක් වෙවී ප්ලේ උනේ :eek:

නොදන්න අයට,
මුලින් play කරන්න පුළුවන් වැඩිම කොලිටි එකට මාරු වෙන්න
bf21350ceaa6458da12589bb448e7ce3.png

පස්සෙ අර උඩ තියෙන ඇරෝස් වලින් එහාට මෙහාට කරකවන්න
:rofl: