ලඟදි O/L ලිව්ව මගෙ cousin මල්ලි කෙනෙක් Movie Review YouTube Channel එකක් හදන්න හිතන් ඉන්නව. මට කියල පරන ෆිල්ම් වගයකුත් ලඟදි download කරගත්ත. පොරට ඕනෙ මේ Movie Review YouTube Channel එකෙන් experience එකක් අරන් පස්සෙ වෙනම content create කරන්න.
Internet එකෙ ගොඩක් ඒව තියෙනව. ඒත් මේ වැඩ කරන අය ඉන්නවනන් ඉහත කරණු සහ අදාල වෙනත් කරණු දැන ගන්න හොඳම sources / courses මොනවද කියල පොඩ්ඩක් දැනුවත් කරන්න
- Google account එක හදපු වෙලේ ඉඳන් 1st video එක upload කරනකන් හදාගන්න විදිහ
- ඒ video වලට මුදල් ලැබෙන විදිහට channel එක හදාගන්න විදිහ
- සරලව video මුලසිට edit කරන හැටි
- copyright ගැන දැනගතයුතු කරුනු
Internet එකෙ ගොඩක් ඒව තියෙනව. ඒත් මේ වැඩ කරන අය ඉන්නවනන් ඉහත කරණු සහ අදාල වෙනත් කරණු දැන ගන්න හොඳම sources / courses මොනවද කියල පොඩ්ඩක් දැනුවත් කරන්න