YouTube FB ඔක්කොම block කරලා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ මනුස්සයො තමුන්ලට පඩි ගෙවන්නෙ ෆේස්බුක් යූටියුබ් යනවට නෙවෙයි වැඩ කරනවට. ඔව්වට යන්න ඕනෙ නං ගෙදර ඉඳපං
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මේ මනුස්සයො තමුන්ලට පඩි ගෙවන්නෙ ෆේස්බුක් යූටියුබ් යනවට නෙවෙයි වැඩ කරනවට. ඔව්වට යන්න ඕනෙ නං ගෙදර ඉඳපං

    ඖ තෝ කියනකන් හිටියේ . මම එහෙම කරන්නම්
     

    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    pen ekata install karala tor eken palayan bn..awlak wenna..mat ohoma kala jobata giya alutha..balinanam e yaka dala tyena package eka slt web family. masa patan aran sathiyak yaddi data iwara wela kyapanko....ip adrs hide wena nisa unta hoya gannath bari una moka dwnlod karalada kyala..ofz eke hitiya anik unwai mattu une.. ekek catoon balalal kyala uwa mattu una..habai edain passe man mokawathma dwn kale na...
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    අපිටත් ඔය ප්‍රශ්නෙම තමයි. අපි පාවිච්චි කරන්නේ ප්‍රොක්සි සයිට්. මේක වැඩ.

    https://www.genmirror.com/index.php

    වැඩ නැත්නම් කියපන් මම ගාව තියෙනවා කොටියක් විතර. අයිටී එකෙන් බ්ලොක් කරන්න කරන්න අලුත් ඒවා හොයා ගන්නවා.

    ඇඩ් ෆී ඕන නම් තමන්ගෙම ප්‍රොක්සි සර්වර් එකක් හදාගන්න පුළුවන් ගූගල් වලින් . ඒවත් වැඩ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    "තොපිට FB Youtube යන්න ඕනෙ නම් උඹලගේ ලැප් වලින් ටැබ් වලින් ෆෝන වලින් උඹලගේ ඩේටා වලින් පලයල්ලා. ආවා මෙතන මගේ ඩේටා ටිකට කෙලින්න."

    --මීට බොස්-------
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    https://ruclip.com/
    youtube eke copy ekak... upload wena hema thapparema a widihatama update wenawa.. lankawe dan trending videos okkoma meke thiyenawa..

    73.gif

    එළ... එළ....!!
    අපේ ඔපීසියෙත් බ්ලොක් කරල තියෙන්නෙ.. මේකනම් වැඩ සිරාවට
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සමහර එවුන් yutube දීල තිබ්බම බලන්නේ එක්කෝ එකේ වැදගත් දෙයක් නෙමේ
    මේ ආදරයයි, දෙවෙනි ඉනිම එකෝ මොකෙක්හරි ගෑනියෙක්ගේ ජන්ගියක් ඔයවගේ එලොවටත් නැති මෙලොවටත් නැති මගුල්
    එවෙලෙට බොසෙක් හැටියට රවුටරේ පොලේ ගහල දාන්න හිතෙනවා කියල මට එකපාරක් පොරක් කියුවා

    උඹලත් ඒ වගේද ?