Youtube Help

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    යාලුවනේ, Music tracks, Images විකුණන සයිට් වලින් සල්ලි දීලා Music tracks, Images අරන් ඒවා FB එකේ දාල අඩු ගානට දෙනවා කියල කට්ටිය Post දාල තියනවානේ. ඒවගේ කෙනෙක්ගෙන් Music tracks, Images අඩු මුදලට අරගෙන Youtube Video හැදුවොත් කොපිරයිට් කේස් එනවද ? විකුණන අය ෆුල් ට්‍රැක් එකම දෙන නිසා කේස් එකක් ආවොත් ඒක පෙන්නන්න පුළුවන් නේද ?

    කට්ටිය Bump සහයෝගයකුත් දෙන්න. Rep+ දෙමි.
     
    Last edited:
    • Like
    Reactions: Gamage2015

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Ekama eka dennek thun denekta wikunanawa danne naa balapan

    ඔව් එහෙම නම් වෙනවා. අර ඔරිජිනල් සයිට් එකේ එකම ට්‍රැක් එකත් ලෝකෙම එවුන් සිය ගණනක් සල්ලි දීල ගන්නවා. rep+
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     
    • Like
    Reactions: Dammikaper

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    music, photo oya hama detama real owner ta license number ekak denawa, youtube copyright alluwama eka pennanna ona.

    copyright company eka paara e content eka thiyana okkotama copyright yawanne. Ethakota license number eka dana gaththath real purchase ekak nemei share karala kiyala ahu wenawa.
    Eeta passe channel ekata sorry naththan hoyana salli okkoma copyright ownerta yanawa
     
    • Like
    Reactions: ryandok

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    මම use කරන service එකේනම් අපේ channel එක link කරන්න ඕන sign වෙනකොට. එතකොට price අඩුයි. හැබැයි වෙන channel වලට up කරන්න බෑ .
     
    • Like
    Reactions: Dammikaper

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,345
    113
    Bandarawela
    තේරුනේ නෑ නේ මේ කියනදේ. ඒ කියන්නේ youtube දාන්න බෑ කියන එකද ?
    youtube එකේම free දෙන Music වලට වඩා ලස්සන ඒවා වෙන සයිට් වල දෙනවා. හැබයි ගණන් ටිකක් වැඩි.
    ඔය කට්ටිය විකුනන්නේ එහෙම අරන් වෙන්න පුළුවන්. එතකොට ඒවා use කරන්න බෑ . ex . මගේ channel එක Vsauce කියමු. මන් music service එකේ sign වෙද්දී channel ලින්ක් confirm කරන්න ඕන. ඊට පස්සේ උන්ගේ music , sound effects ඔන තරන් download කරන්න පුළුවන්. හැබැයි Vsauce එකට විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන channel එකක් upload කරොත් strike වදිනවා.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම use කරන service එකේනම් අපේ channel එක link කරන්න ඕන sign වෙනකොට. එතකොට price අඩුයි. හැබැයි වෙන channel වලට up කරන්න බෑ .

    එහෙම වෙන්නේ කොහොමද එතකොට ඒ ට්‍රැක් එකම වෙන කෙනෙක් සල්ලි දීල අරගෙන දැම්මොත් ඌට වදිනවනේ :confused:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එහෙම වෙන්නේ කොහොමද එතකොට ඒ ට්‍රැක් එකම වෙන කෙනෙක් සල්ලි දීල අරගෙන දැම්මොත් ඌට වදිනවනේ :confused:

    ඇයි කියලා තියෙන්නෙ චැනල් Url එකට ගන්නෙ කියලා .:rolleyes:
     
    • Like
    Reactions: Thu Nodakin