යාලුවනේ, Music tracks, Images විකුණන සයිට් වලින් සල්ලි දීලා Music tracks, Images අරන් ඒවා FB එකේ දාල අඩු ගානට දෙනවා කියල කට්ටිය Post දාල තියනවානේ. ඒවගේ කෙනෙක්ගෙන් Music tracks, Images අඩු මුදලට අරගෙන Youtube Video හැදුවොත් කොපිරයිට් කේස් එනවද ? විකුණන අය ෆුල් ට්රැක් එකම දෙන නිසා කේස් එකක් ආවොත් ඒක පෙන්නන්න පුළුවන් නේද ?
කට්ටිය Bump සහයෝගයකුත් දෙන්න. Rep+ දෙමි.
කට්ටිය Bump සහයෝගයකුත් දෙන්න. Rep+ දෙමි.
Last edited:

