YouTube Monetization නැති අයට

SLBN

Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    මන් යු ටියුබ් ඔඅටන් ගත්තේ 2017 සැප්තැම්බර් වල. එත් වීඩියෝ දෙකක් දාලා වැඩේ අත් ඇරලා දැම්ම. ඊට පස්සේ අපහු දෙසැම්බර් වල ගේමට එන්ටර් වෙලා වීව්ස් 10000 ගන්න ට්‍රයි කළා. එක ජනවාරි 9 වගේ වෙනකොට හරි ගියා. ඊට පස්සේ තමයි ටහිකුනේ. මොකද යු ටියුබ් Monetization එනබල් කරන්න වීව්ස් විතරක් මදි කියල යු ටියුබ් අලුත් නීතියක් ගේනාව එක. වීව්ස් 10000 හදන්න මහන්සි උන හැටි දන්න උන් දන්නවා. දැන් ඉතින් මොකද කරන්නේ හොයපන්කෝ Watch Hour 4000+ Subscribers 1000+. වැඩේ අත ඇරලා දන්නා හිතුනා. පස්සේ කෑල්ල තමයි කිවුවේ අතාරින්න එපා ඔයාට මාස දෙකක් තුනක් යනකොට ඕක හැදෙයි කියල.


    ආපහු බැස්ස ගේමට. අද ජනවාරි 31. දැනට
    වීඩියෝ 10 යි. Trending ගිය ඒවා 2කයි.
    Views 160000 +
    Subscribers 650 +
    View Hours 5000 +


    යු ටියුබ් අත අරින්න හදන උන්ට කියන්නේ. අත අරින්න එපා බ්‍රෝ. මත හිතුවේ නෑ මේක මාසයක් යන්න කලින් මට ගගහන්න පුළුවන් ගේමක් වෙයි කියල. එත් අද මන් ටාර්ගට් එක ලග ඉන්නේ. එකම අඩුව සබ්ස් ල විතරයි. එකත් තව දවස් දෙක තුනකින් හරියයි.

    ඉතින් ස්පෑම් නොකර හොද දෙයක් දාපන්. කී වර්ඩ් හරියට දන්න. වීඩියෝ Trending යනවා. ජය වේවා.
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    තමන්ගෙම කියලා විඩියෝ නොහදන උන් ඉතින් බයෙන් බයේ පැම්පස් මාරු කර කර ඉන්න ඕන
    කොයි වෙලා කොපිරයිට් ඇවිත් කෙලෙයිද දන්නෙ නැහැ නෙ :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    elaa.man mage 2016 wage dapu video thiyenne ban thama subs la 300i.mata kela wenwa dan
    videos monawa ganada danne uba?
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    Machan Mage You tube Channel eka searc karpuwama pennane nahane ban any idea