මචන් මේ චැනල් එක කීයක් වටියිද?අදුරන එකෙක්ගෙ චැනල් එකක්.මියුසික් සයිඩ් එකෙන් චැනල් එක කරලා තියෙන්නෙ.
විකුනනවා කීවා.ගන්නත් හිතෙනවා.ඒත් කීයක් කියයිද දන්නෙ නෑ.Image up කරන්න බෑ බන්.ට්රයි එකක් දුන්නා.මේ ලින්ක් එකෙන් බලලා අදහසක් දියල්ලා
https://i.ibb.co/Db20CNN/IMG-20211223-234759.jpg
https://i.ibb.co/Db20CNN/IMG-20211223-234759.jpg