YT channel එකක් විකුනන්න

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මචන් මේ චැනල් එක කීයක් වටියිද?අදුරන එකෙක්ගෙ චැනල් එකක්.මියුසික් සයිඩ් එකෙන් චැනල් එක කරලා තියෙන්නෙ.😑 විකුනනවා කීවා.ගන්නත් හිතෙනවා.ඒත් කීයක් කියයිද දන්නෙ නෑ.Image up කරන්න බෑ බන්.ට්‍රයි එකක් දුන්නා.මේ ලින්ක් එකෙන් බලලා අදහසක් දියල්ලා

    https://i.ibb.co/Db20CNN/IMG-20211223-234759.jpg
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    If I am correct.....

    Zero estimated revanue tells us that request for monetize has been made by the owner but not approved.

    However eligible to apply again after correcting the violations........
     
    Last edited: