::Elakiri Award::.(Best Health & Lifestyle Thread Of the Year)

Best Health & Lifestyle Thread Of the Year is


  • Total voters
    115
  • Poll closed .

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න අපි කියපු විදියටම අවසාන සටන ඇරඹුනා, අපේ Thushky1993 ගේ අදහස පරිදි එලකිරි එකේ මෙම වසර තුල, 2010 - 2011 අතර කාලයේ වැටුන හොද ත්‍රේඩ් යටතේ විනිසුරු මඩුල්ලේ තීරනයෙන් පසු ''Best Health & Lifestyle Thread Of the Year'' සම්මානයට සුදුසුකම් ලැබීමට හොදම ත්‍රේඩ් දෙක මම දැන් ඉදිරි පත් කරනවා... ;)

(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group ::.




01. ~.: (S) InfectiONs .:~ +
by
coollifestyle4u
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=273456
Rating: (1 vote, 5.00 Average)
14 Pages




02. ඔබත් දැනුවත් වන්න......

by
agresha
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1080389
Rating: (2 votes, 5.00 Average)
11 Pages



03. ස්වයංවින්දනයෙන් සිරුරට [boys only]
by
djHiran
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1059584
No rating
25 Pages



04. අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු
by
genius89
Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1045008
Rating: (11 Votes, 4.85 Average)
36 Pages


ඔන්න ඔබලාගේ වටිනා ජනදය ලබා දෙන්න (ජන්දය ලබාදීමට සුදුසුකම් පෙර පරිදිම වේ)


ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )

විනිශ්චය මණ්ඩලය

Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil

තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම

Thushky1993



ප.ලි. - මෙම ත්‍රේඩ් එක තුල රන්ඩු ඇතිකරන්න, මෙම ත්‍රේඩ් එක නොමග යවන්න, වලි දාගන්න හදන අයගේ ජන්ද ඉවත් කරනු ලැබේ




 
Last edited:

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    haaaaaaaaaaa mage thread ekath daala :shocked::shocked: thanks maawa nominate kalaata :)
    ane ona danma kiwwa okata vote nokalata kamak naa mata mara prahara nam ewanna epa :(
     
    Last edited: