ආනේ........ මෙයා අපි ගැන හිතන් ඉන්න කැත..............![]()


api neweine 
කොල්ලෝ උඹටත් ඕනේ නැති මගුලක් නෑ..
හි. හි..
කලින් ම අහන්න ඕනේ කියාගෙන හිටියේ මේ කතාව ද ?
මේ ගැන අහලා තිබ්බා නම් මම කියනවා නේ.. මගේ ත්‍රේඩ් එකක් දැම්මේ නැති වුනාට කමක් නෑ කියලා..
හේතුව මට ඡන්ද කිව්වොත් කොහොමත් ඇලජික් වෙනවා කියලා
කවුරුත් ම වගේ දන්නවා..

උත්සාහ කරලා බලපන්, ගොඩාක් අයගේ අදහස ඔයා මේ සම්මානේට සුදුසුයි කියන එක තමා![]()
අනවශ්‍ය_ගැබ්ගැනීම්_වලක්වාගමු
katada vote karanne kiyala mama andon kondun welai inne