♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥
♫ වස්සානයට අත වනලා ඉමු මඟ බලන්..
උද්‍යානයක කෙලවරට වී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්..
මං ගාවින්ම උනුහුම නොදී.....
හාදු දෙන වැස්සේ.. දේදුන්න අස්සේ...
අපි පාවෙමුද තුරුලටම වී....
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ...
සංසාරයම මම නුඹගෙනී...
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්...
සංසාරයම මේ මට නොදී...
වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු තාලේ
දැං මට දෙන්න නුඹ මගෙම වී...
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං අවොත්ද නුඹ මට හිමී... ♪
♥ ♥ ♥ ♥♥ ♥ ♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥ ♥♥ ♥♥ ♥


ඔයා ගාව නැද්ද?

