බසයට නගිනා ඔබ හට පිටගැස්ම එන්නතක් නොමිලේ....................![]()
මටනම් ඕනා වෙන එකක් නෑ... එක්කො හිනාවක් දාලා යයි නැත්තං රවලා යයි..
. රැව්වොත් ෆුට්බෝඩ් එමකේම ඉන්නව කවුරුහරි හිනාවක් දානකන්...
හිනාඋනොත් එයා පස්සෙම බස් එක ඇතුලට යනවා!
පිටගැස්ම ඕනා වෙන්නෙ හිටගෙන යන් ජැක්සන් අයියලට!!








