<< Official EK SCHOOL BUS >>

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo

    yana one dihawakata
    :P
    එල්ලියන් එහෙනම් ;) හැබැයි උඹට කෙල්ලො අසලට යාම, කෙල්ලන් දෙස බැලීම සහ ගෑවීම සපුරා තහනම්:yes::yes::yes:

    එළ එළ මම පිටි පස්සේ:shocked::lol::lol::sorry:

    පිටිපස්සට වෙලා මොකෝ කරන්නෙ??:lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කුඩයක් අදිනවා වගේ දැක්කා. මම නම් මාරු උනා
    උඹ පලයන් මම වෙනුවට:lol:
    :lol:
    :lol::lol::lol: ඇයි බන් කුඩෙ අදිද්දි ඩියුටි මාරු කරන්න ඕනද?? :lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol: මරු මරු බන්, හෙටම කරල බලන්න ඕන;)
    11.gif