.::වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year )::.
2010-2011 වසරේ හොඳම සංගීතමය ත්‍රඩ් එක ( Best Musical Thread Of the Year ) යන අංශයේ
ඔබේ නිර්දේශය මත තෝරා ගැනුණු නාමයෝජනා ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..
ගීතයේ සප්ත ස්වරය නිසි ලෙසට කැටිකොට,ඇසුවන් කාන්තිමත් කල.සිතද ගතද කුල්මත් කල සංගීතමය නිර්මාණ දායාද කල. අප සැවොම සමග රස විදීමට අමතක නොකළ ඔබගේම සහෝදරයන් ජයග්‍රහණය කරවීමට ඔබේ ඡන්දය ලබා දෙන්න ..
ඔබගේ වටිනා ඡන්දය හුදෙක් මිත්‍රත්වය සලකා නොව ඉදිරිපත් කල ත්රෙඅඩ් එකෙහි වටිනාකම සලකා බාවිතා කිරීමට කාරුණික වන්න
main thread
.::Elakiri Awards නාමයෝජනා Group 03::.
මගේ හිතු මතේට ත්රෙඅඩ් තෝරාගැනීමක් සිදු කර නොමැත ඉහත සදහන් ත්රෙඅඩ් එකේ nominate කල ඒවා පමණක් යොදාගැනීමක් සිදු කර ඇත ..
#~~Clarance Wijewardana songs Request~~
#++What are you listening to right now?
#~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~
#Guitar Lessons - ගිටාර් පන්තිය *Updating*
#මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___
҈҉#˳˳˳ සිංහල ගී පදවැල් ˳˳˳҉҈
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්
# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
Concept By- Thushky1993
judge bord -
*tharinda76
*Samantha567
*maduranga IT
*Inshaffadhil
*urajdrlk
*****************************
Gouken removed from poll due to his request
Moderator

© Genuine ®
█║▌│█│║▌║││█║▌║▌║
maduranga_it(maduranga andrahannadi)

Last edited by a moderator:

thawa ekak thiyenawa eka ada danawa 